14 කොටස

43 11 0
                                    


" ජියා ! " කුඩා දැරියගේ මෑණියන් තමන්ගේ දුවව හොයනවා .

" මෙන්න ඔයාගේ පාෂාණය ! මේක තියාගන්න . " පුන්චි දැරියපිරිමි ලමයාට දික් කලේ නිල් පාටට හුරු ගල් කැටයක් .

හරියටම මුහුණ පෙනුනේ නැති උනත් හුරුපුරුදු ගතියක්ගැහැනු ලමයා ගාව තිබුනා .

" නැහැ .මමයි මෙතන  පිරිමි ලමයා .පිරිමි අය කිසි දිනෙක කාන්තාවන්ගේ දේවල් ගන්නේ නැහැ  .මේක ඔබම තියාගන්න .ඔබේ හොදම යාලුවා විදිහට මෙය ඔබට තිලිණ කරනවා මන් . " කුඩා කුමරුලස්සන පුන්චි නිල් පාට ගල් කැටය , ගැහැනු ලමයගේ අතටම දුන්නෙ ගැහැනු ලමයාගෙ මූණ සිනහවකින් පිරිලා යද්දී .

" තුති වේවා ! ඔබ තමා මාගෙ හොදම මිතුරා  . ස්තූතියි ජිමින් ! " ගැහැනු ලමයා අන්තිම වරට එසේ කියද්දී කුමාරයාගෙ මූනෙත් ඇදුනේ ලස්සන හිනාවක් .

" ජියා ! ඔබ මෙතනද ? මා ඔබව කොතරම් වේලා සෙවුයේද ?

ඔහ් කුමරුණී ..ඔබත් දැන්ම මාලිගාවට යන්න . පුලුවන් තරම් ඉක්මනින් . " හදිසියෙන් එතනට ආපු කාන්තාවක් කුඩා ගැහැනුලමයාගෙ අතින් අල්ලගෙන ඇයව එක්කගෙන යන්න කලින් කුමාරයාවත් මාලිගාවට යවන්න අමතක කලේ නැහැ.

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdWhere stories live. Discover now