6 කොටස

57 12 5
                                    


වට පිටාවෙන් ඇසුණු සුලු සුලු ශබ්ද නිසා කුමරු අවදි වූයේ තමා සිටි නුහුරු පරිසරය දැක කලබලවීමෙනි . සෙමින් සෙමින් සිදුවූ සියලු දේ කුමරුගේ මතකයට එද්දී කුමරු තමා ගෙ ඇද පසෙකින් වූ ජනේලය දෙස බැලුවේය . ඇස් වලට දරාගත නොහැකි ආලෝකය නිසා කුමරු මද වේලාවක් ඇස් පියන් සිටියේ මෙම ලෝකය තමා සිටි පාතාල ලෝකයට වඩා එලියෙන් වැඩි කුමක් නිසාද යැයි සිතමිනි .

නැවත තම ඇස් ඇරි කුමරු ජනේලයෙන් පිටත තවමත් වතුර බින්දු වැටී ඇති ආකාරය දුටුවේ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නැවත තම ඇස් ඇරි කුමරු ජනේලයෙන් පිටත තවමත් වතුර බින්දු වැටී ඇති ආකාරය දුටුවේ ය . ඔහු එලෙස ඇදේම ඉදගෙන එලිය බලාසිටිද්දී  කාමරයේ දොර විවර වී එයින් ජන්කුක් සහ ටේහ්‍යුන් ඇතුලට පැමිනියේ ය .

( 💜️ ජන්කුක්

💚 ටේහ්‍යුන්

🌹ජන්ග් මී  )

💜️ අහ් ඔයා ඇහැරිලා .අපි ආවෙ ඔයාව පහලට එක්කන් යන්න .ඊට කලින් ඔයා වොශ් එකක් දාගන්නවනම් දාගන්න . ටේ ඔයාට උදව් කරයි .

මම් ඔයාට ඇදුමක් අරන් එන්නම් .

අන්දුන් කුන්දුන් වී සිටි කුමරු ලගට ආ ටේහ්‍යුන් කුමරුට නැගිටින්නට උදව් කලේ ය . කුමරුගේ කකුල නිසා ඇවිදීම අමාරු උනත් ටේහ්‍යුන් ගේ උදව්වෙන් ඔහුට යාගැනීමට හැකිවිය . කාමරයේම පසෙක වූ තවත් දොරක් ලගට ගිය පසු කුමරු බලා සිටියේ මේ යන්නේ කොහෙද කියලා යි.

💚   : මෙන්න ඔයා යන්න . ඔය හඩු යන්නත් එක්ක ඇග හෝදගන්න .

ආ තව මේ කොමඩ් එකනම් පොඩ්ඩක් අමුතුයි .සෝල් වලදි අපි ෆ්ලශ් කලාට මේකේ තියෙන්නෙ ලනුවක් අදින්න .

ඉන්න මන් ඔයාට කියල දෙන්නම් .ඔයා  ඔයාගෙ වැඩේ කරලා .මෙන්න මේ ලනුවෙන් ඇද්දහම වතුර ඇවිල්ලා ෆ්ලශ් වෙනවා .

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdWhere stories live. Discover now