🤫🤫🤫🤫🤫💀💀💀💀💀💀💀💀💀💀

736 194 23
                                    



..


..



..




ඉවරයක් නැතුව  නියපොත්තක් හපන ගමන් එහෙටයි මෙහෙටයි ගියපු බෝ I.C.U එකේ දොර ඇරෙනවත් එක්කම මහන්සියෙන් වගේ එලියට ආව ඩොක්ටර් කෙනෙක් ගාවට දුවලා ගියා..ආපු වෙලාවෙ ඉඳන් එයා හිටියෙ ගොඩක් කලබලෙන්..හරියට ඇතුළෙ ඉන්නෙ මං වෙනුවට එයාගෙ බබා හම්බෙන්න නෝනා වගේ එයා හැසිරුනේ..අනේ මන්දා මට නම් මේ  අහම්බෙන් හම්බුනු කෙනාව තේරුම් ගන්නම බෑ..එයා මාව දන්නවත් එක්ක. ඒත් මං එයාව අදුනන්නෙ නෑ..මට මෙහෙම කෙනෙක් ගැන කිසි මතකයකුත් නෑ..ඒ උනාට එයා නම් ඉන්නෙ කාලයක් තිස්සෙ අදුනනවා වගේ..මටත් වඩා මගෙ ඇඟ ජීවත් කරවන්න උවමනාව තිබ්බෙ එයාට වෙද්දි බයක් වගේ හැඟීමක් එයා ඇස් දෙකේ පුරවන් ඩොක්ටර් කියලා හිතන්න පුළුවන් කෙනාගෙ අතකින් අල්ල ගත්තා..



..අනේ බං කොල්ලට කොහොමද..ලොකු අවුලක්ද..ප්‍රශ්නයක් නෑ නේද..

උත්තරයක් දෙන්න කලිම් ඩොක්ටර් කලේ ලොකු හුස්මක් අතෑරිය එක..


..මෙහෙමයි බං..මට කියන්න තියෙන්නෙ කොල්ලා ජීවත් වෙන එක හාස්කමක්..දැකපු ගමන් මට උනත් හිතුනෙ අරන් ආවෙ මල මිනියක් කියලා..ඒ තරමට කොල්ලා දුර්වලයි ..සති දෙකක් කිව්වානේ..ඕනාවට වඩා බ්ලීඩ් වෙලා..අනික ඇගට කිසි බෙහෙතක්වත් කෑමක් තියා වතුර ටිකක්වත් නැතුව ..උබට තේරෙනවනේ මං කියන්න හදන දේ ..



..හ්ම්ම්..එ..එ..යාව..බේ..රගන්න බැරිද බ..න්..


..උපරිම උත්සහා කරන්නම් කොල්ලෝ..ඒත් එයාගෙ ජීවිතේ ගැන විශ්වාසයක් තියා ගන්න එපා.කෝකටත් උබ හිත හදන් හිටහන්..ඒත් එහෙමයි කියලා හිත වට්ට ගන්නත් එපා..සති දෙකක්ම හුස්ම අල්ලන් හරි හිටිය එකත් හාස්කමක්නේ..මේ වෙලාවෙත් හාස්කමක් වෙන්න බැරි නෑ..



..තත්ත්වෙ හුඟක් දරුනුද බං..මොනාද වෙලා තියෙන්නෙ ඇත්තටම ..



..මෙහෙමයි ඉතින් ..සිද්ද උනු අනතුර එක්ක ඇගට දැනුණු වේදනාව දරාගන්න බැරිව එයාගෙ ඇගම එයාව ප්‍රතිකේෂ්ප කරලා..ඒක ආපහු දැනෙයි කියලා එයා නැගිටින්න බයයි..ඉතින් එයාම කැමැත්තෙන් එනකම් අපිට මුකුත් කරන්න බෑ..මොකද දැනටමත් ,ඒ කියන්නෙ සති දෙකක ඉදන්ම එයා ඉදලා තියෙන්නෙ කෝමා එකක..අපට කරන්න නම් මුකුත් නෑ..හැමදේම තියෙන්නෙ එයාගෙම අතේ..



AM I DEAD❔❕ (yizhan short ff ✔ )Where stories live. Discover now