1

6.9K 524 193
                                    

Tae : කවුද අර ෆොටෝ එක කෙලවරේ මාලුවෙකුත් උස්සගෙන හිටගෙන ඉන්නෙ?😑


• ටේහ්‍යුන්ග් කෑගැහුවෙ එයා අලුතෙන් බිත්තියෙ ගහන්න කියල අරගත්තු ෆොටෝ එක දිහා බලාගෙනමයි..

ටේහ්‍යුන්ග් කියන්නෙ එක විදිහට කෙනෙක්.. තමන්ගෙම පෙනුන නිසා උඩ ගිය කෙනෙක් කිව්වොත් හරි.. පොඩි කාලෙ ඉදලම කට්ටිය එයාව වර්ණනා කරල කරල ටේහ්‍යුන්ග් හැම වෙලේම හිටියෙ සාමාන්‍ය පොලව මට්ටමට වඩා අඩි ගානක් උඩින්..

ඒකෙම අතුරු ප්‍රතිඵලයක් වශයෙන් කොල්ලගෙ ගෙදර බිත්ති decorate කරල තිබුනෙත් එයාගෙම ෆොටෝ වලින්.. අවුරුද්දකට පාරක් වගේ ඒවා ආයෙම ආයෙම වෙනස් කරනව.. මේ පාර බීච් එකට ගිහින් ගත්ත හොට්ම ෆොටෝ එක.. ඒකෙ කෙලවරක් බලාගෙන කොල්ලා උදේ ඉදලම එයාගෙ සෙකට්‍රිට කෑගහනවා...

එයාගෙ හොට් ෆොටෝ එකේ කෙලවරේ මෙහෙම කෑල්ලක් වැදිලා..

ඒ වෙලේ දැක්කෙ නැති උනාට ලොකූවට අරගෙන රාමු කරාම ඒ පොඩි කෙලවර උනත් මෙහෙම පැහැදිලිව පේන්න තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ වෙලේ දැක්කෙ නැති උනාට ලොකූවට අරගෙන රාමු කරාම ඒ පොඩි කෙලවර උනත් මෙහෙම පැහැදිලිව පේන්න තිබුනා..



Tae : ආශ්.. මොන වදුරෙක්ද මේ වැදිල තියෙන්නෙ..??
අනිත් ෆොටෝ එක කෝ ලොකු කරල රාමු කරපු? මෙහාට ගන්නවා බලන්න ඒකවත් බිත්තියෙ ගහන්න පුලුවන් වෙයිද කියල😑


• ටේහ්‍යුන්ග් ගෙ සෙකට්‍රි අදි මදි කරමින් බයෙන් වගේ ඒකෙත් කවර් එක ගැලෙව්වා. ඒකෙ ටේ ඉන්න කෑල්ල බලනවටත් වඩා කෙලින්ම ටේ ඇස් අරගෙන ගියේ අර කෙලවරටමයි..
ටේව තරහෙන් පුපුරන්න වගේ රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..
මොකද ඒක ඊට හපන් නිසා..

මොකද ඒක ඊට හපන් නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐌𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐫𝐚𝐠𝐠𝐚𝐫𝐭😈🚫 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤✅Where stories live. Discover now