10

2.7K 448 74
                                    


2 weeks later


Jk pov

ආශ්.. මෙතන වැඩ හරි අමාරුයිනේ.. ඒත් කමක් නෑ ඉක්මනට මට සල්ලි ටික හොයාගන්න පුලුවන්නේ..

මම හිටියේ ඔෆිස් ඇරිලා ඇවිත් කැෆේ එකේ.. මම පාට් ටයිම් ජොබ් 5 ක් විතර හොයාගත්ත. එතකොට මට තවත් ඉක්මනට ගාන හොයාගන්න පුලුවන් නිසා..

වෙනද වගේම ටේබල් එක ක්ලීන් කරමින් ඉද්දි මට ඇහුනේ කැෆේ එකේ දොර ඇරෙනවා වගේ.... එයාලගෙ ඕඩර් එක ගන්න හැරුනත් එක්කම එකපාරටම මට දැනුනෙ මගේ ඔලුවම අවුල් වෙලා වගේ හැගීමක්..

එහෙම වෙන්න බෑ.. ඔම්මා කොහොමද මෙතන?? අනික ටේහ්‍යුන්ග් එක්ක??? ආශ්.. මට පිස්සුද කොහෙද.. වැඩ වැඩි නිසා විකාර මැවිල පේනවා.. මම හයියෙන් ඔලුවට පාරක් ගහගෙන බැලුවෙ ඒක නිසා... ඒත් එක්කම ඔම්මා මං ගාවට දුවගෙන ආවා.





✨️ : ඔහොම ඔලුවට ගහගන්නවද කුකී ඔයා තාමත් ආ??

Jk : ඔ... ඔම්මා.. ඔයා මෙතන?? ඒ.. කොහොමද?? මේක හීනයක් නේද.. මට..මට දැන්ම මේ හීනෙන් නැගිටින්න බෑ ඔම්මා.. චෙබා..ල්..

✨️ : හීනයක් නෙමේ කුකී.. මං මෙතන තමා ඉන්නේ..

Jk : ඔම්මගෙ ඔපරේශන් එක..

✨️ : මේ ලමයා මාව බලාගත්තා..

Jk : ටෙ.. ටේහ්‍යුන්ග් !!??

Tae : ඇයි මාව වෙන කෙනෙක් වගේද පේන්නෙ ඒ පාර??

Jk : ආනී.. ඒත් ඇයි ඔයා??

✨️ : එයාට ඔයාව වටිනව කියල මට නම් කිව්වේ කුකී.. එයා ඔයාගෙ කවුද??

Jk : ඔම්මා එයා මගේ ස-

Tae : මම එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්

Jk : මෝව්??



• ජන්කුක් හිටියෙ ඇසුත් ලොකු කරන් බලාගෙන..

Tae : ම්ම්.. කැෆේ එකට ආපු එකේ මොනව හරි බීලම යමු.. අරගෙන එන්නකෝ කුකියෝ..



• කුකියා ෆුල් කන්ෆියුස් වෙලා.. එයා එහෙමම ගියේ කෝපි එකක් හදන්න. ටේහ්‍යුන්ග් කලේ වාඩි වෙලා කොල්ලා කොෆී එක හදනව බලාගෙන හිටපු එක. ජන්කුක් කැෆේ එකේ ඇදුම ඇදගෙන කටත් උල් කරගෙන ඈතට පෙනුනෙම හාවෙක් වගේ.

𝐌𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐫𝐚𝐠𝐠𝐚𝐫𝐭😈🚫 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤✅Where stories live. Discover now