4

2.4K 429 90
                                    

Jk pov

එයා මාව කෙලින්ම එක්කගෙන ගියේ කලු පාටින් පේන්ට් කරල තිබුන රූම් එකකට



Tae : මේකෙ ඉන්න. මගේ ඇදුමක් අදට ඇදගන්න. පස්සෙ ඔයාට ඇදුම් ටිකක් ගෙනල්ල දෙන්නම්

Jk : පො.. පොඩ්ඩක් ඉන්න... ඇයි මම දිගටම මෙහෙ ඉන්නෙ?

Tae : ඇයි කියල අහන්නෙ!? දැක්කෙ නැද්ද අර පස්සෙන් ආපු මනුස්සයා.. තමුන්ට ඒ ගෙදර එහෙම ඉන්න බෑනෙ..

Jk : මං වෙන ගෙයක් හොයාගන්නම්.. ඕක මට කොහොමත් හුරුයි දැන්

Tae : තමුසෙ මගේ සෙකට්‍රි. ඉන්න ඕනි මං කියන විදිහට! තේරුනාද? අනික ඔයාට ගොඩක් වැඩ කරන්න තියෙන නිසා මගේ ගෙදරම ඉන්න එක ලේසි වෙයි..😌


Jk : ඒත් සර්..

Tae : කෑමත් කාපු නිසා වොශ් එකක් දාගෙන නිදාගන්නවා කලින්.. හෙට ඔෆිස් යන්න තියෙනවනෙ.








Jk pov

එයා එහෙම කියාගෙන දොරත් වහගෙන ගියා.. මහ පුදුම මිනිහෙක්නෙ.. අනික මං අදමයි අහල තියෙන්නෙ සෙකට්‍රිල එහෙම සර්ලගෙ ගෙවල් අස්සෙ ඉන්නව කියල 😑

ශුවර් එකටම මේකා මගේ ෆෑන් කෙනෙක්ම තමා.. කාටත් වැඩිය මෙයාගෙන් පරිස්සම් වෙන්න වෙයි වගේ 😑

මම වොශ් එකකුත් දාගෙන ඇදට පැනල නිදාගත්ත ඊලග දවසෙ මොනා වෙයිද කියල හිතන ගමන්..

උදේම එකපාරටම කන ගාවින් ඇහුනේ මොකෙක් හරි බෙරිහන් දෙන සද්දයක්.. ආශ්..




Tae : යාහ්හ්හ්හ්හ්හ්
නැගිටිනවා!!!!!!

Jk : ඇ..ඇයි අනේ..
තාම 5 යිනෙ වෙලාව..

Tae : ලෑස්ති වෙන්න jogging යන්න මාත් එක්ක

Jk : ඒ මොකටද?

Tae : මොකටද අහන්නෙ? Exercise කරන්න

Jk : මම හැමදාම සතියට පාරක් ජිම් යනව.. ඔයාට ඕනෙ නම් jogging කරල එන්න සර් මට පාඩුවේ නිදාගන්න දීලා..

Tae : ආයෙ මට කියන්න තියන්න එපා.. මගේ අණට පිටින් ගියොත් ඔයාගෙ සැලරි එකට තමා ඒක බලපාන්නේ jeon jungkook😌

𝐌𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐫𝐚𝐠𝐠𝐚𝐫𝐭😈🚫 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤✅Where stories live. Discover now