7

2.2K 447 77
                                    


1 month later

Jk pov

මට මාසේ සැලරි එක හම්බුනා අද.. ආහ්.. මේ වගේ තව දෙකක් හම්බුනා නම් මට මගේ ඔම්මව බේරගන්න පුලුවන්.. අනේ.. මේ මාස දෙක ඉක්මනට යනව නම්...

මම තාම ඉන්නේ ටේහ්‍යුන්ග් සර්ගෙ ගෙදර.. එයා මම මුලදි හිතන් හිටිය තරම් නරක නෑ වගේ.. එයා සැර පාට පෙන්නගෙන ඉන්නෙ බොරුවට.. එයා ඇත්තටම හිත ඇතුලෙන් හොද කෙනෙක් කියලා මට හොදටම තේරිලා තිබුනේ.. ඒත් එයාගෙ ලොකු කම තමා පොඩ්ඩක් වැඩි..😑
මට මොකද.. හම්බෙන කෙල්ල පව් හැබැයි

ඒත් මුලදි වගේ නෙමේ එයා දැන් මට මූන දෙන්නෙම නෑනෙ.. එයා කෑම කකා ඉද්දි මම කෑම කන්න ආවම ගැස්සිලා ගිහින් නැගිටලා එයාගෙ රූම් එකට දුවනවා.. මං දිහා කෙලින් බලන්නෙත් නෑ මග අරිනවා.. අනේමන්ද මොනව වෙලාද කියලා..🙂

ඒකත් හොදයි.. එයා දැන් මට බලපෑම් කරන්නෙ නැති එකම මදෑ.. මම අදත් ඔම්මව බලන්න ගියා.. සැලරි එක එහෙන් පිටින්ම බෑන්ක් එකට දාලා ගියේ ඒක අතේ තියාගෙන ඉද්දි වියදම් වෙයි කියල තිබුන බය නිසා..

මම අද නම් 9 වෙද්දි ගෙදර ආවා.. මොකද පරක්කු වෙලා ඇවිත් ටේහ්‍යුන්ග් ගෙන් බැනුම් අහන්න අකමැති නිසා.. මම එද්දිත් එයා සාලේ සෝෆා එක උඩ වාඩි වෙලා බලාගෙන ඉන්නවා..

මම ශේප් එකේ එතනින් යන්න හැදුවේ.. ඒත්..




Tae : කෙල්ලත් එක්ක නටල අද කලින්ම ඇවිත් වගේ ඉලන්දාරියා 😌

Jk : ආහ්.. සර්.. මම නෑ.. මේ..

Tae : ඔෆිස් එකෙන් පිටදි මට සර් කියල කතා කරන්න එපා ජන්කුක්!

Jk : හ.. හරි ටේහ්‍යුන්ග්-ෂි

Tae : එහෙම එපා.. නිදහසේ කතා කරනවා.. නිකන් ටේහ්‍යුන්ග් කියන්න.. නැත්තම් ටේ කියලවත් කියනවා..

Jk : ඔ.. ඕකේ.. ටේහ්‍යුන්ග්

Tae : ම්ම්.. එහෙම හොදයි.. ගිහින් කාර් එකට නගින්න

Jk : ඒ මොකටද?

Tae : ගමනක් යන්න.. නගිනවකෝ මුලින් ගිහිල්ලා..





• ජන්කුක් කාර් එකෙන් නැග්ගම ටේ ගිහින් කාර් එක ස්ටාර්ට් කරල ඩ්‍රයිව් කරන්න ගත්තා.. එකම එක වචනයක් වත් කතා කරන්නෙ නැතුව.. ජන්කුක්ත් වැඩිය ප්‍රශ්න කරන්න ගියෙ නෑ... මොකද කොල්ලා දැන් දන්නව ටේහ්‍යුන්ගෙන් ප්‍රශ්න අහද්දි එයාට කේන්ති යනවා කියලා..

𝐌𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐫𝐚𝐠𝐠𝐚𝐫𝐭😈🚫 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤✅Where stories live. Discover now