3

2.5K 444 38
                                    


Jk : සර් මම එහෙනම් යන්- ආහ්....







Tae pov

හහ්.. හොද වැඩේ.. උදේ ඉදන් වැඩ.. මූනත් බාගෙට මැලවිලා වගේ..
හවස 6 ට විතර කොල්ලා මං දුන්නු ඔක්කොම වැඩ ඉවර කරල එතනින් නැගිට්ටා...
පව් කියලත් හිතෙනව දැන් නම් මූන දැක්කම..

එයා මට යන්නම් කියල කියන්න හැදුවෙ.. ඒත්...ආහ් මොකක්ද ඒ උනේ..

කොල්ලව දඩාං ගාලා බිමට පත බෑවුනා..

මම එතෙන්ට දුවල ගියේ බය උන පාර.. ආශ්.. මෙයා හෙලවෙන්නෙවත් නෑනේ...

මෙයා මැරිලද.. මැරිල නම් මටත් මැරෙන්න වෙන්නෙ මෙයාගෙ ෆලෝවර්ස්ලාගෙන්ම ගුටි කාලා..
යන්තම් මැරිල නෑ වගේ තාම.. හුස්ම ගන්නවා..

මම එයාවත් උස්සගෙන එලියට ගිහින් පුලුවන් ඉක්මනට ඇම්බියුලන්ස් එකකට කතා කරා.. ආහ්.. මාවත් වෙව්ලනව වගෙ නිකන්.. නෑ නෑ බොරුවට බය වෙන්න ඕන්නෑ...

හොස්පිට්ල් එකට එක්කගෙන ගියාම ඩොක්ටර් එයාව ටිකක් බැලුවා...






Doctor : නෑ නෑ බය වෙන්න දෙයක් නෑ මිස්ටර් කිම්.. මේ ලමයට කලන්තෙ වගේ ඇවිත් තියෙන්නෙ.. උදේටයි දවල්ටයි දෙකටම මුකුත්ම කාල නෑ වගේ.. මම සේලයින් එකක් දුන්නා.. තව ටිකකින් සිහිය ආවම එක්කගෙන ගිහින් හොදට කන්න දෙන්න..

Tae : ඕකේ ඩොක්ටර්







Tae pov

මම එයාට එහා පැත්තෙ පුටුවෙන් වාඩි වෙලා එයා දිහා බලාගෙන හිටිය ටිකක් වෙලා...
ඇයි මේකා උදේටත් නොකා ඇවිත් තියෙන්නේ..
ආශ්.. මට කිව්වෙවත් නෑ.. කිව්ව නම් මං දවල්ට කන්න නොදී ඉන්නෑනේ..

මගේ ඇස් එහෙමම ගියේ ජන්කුක්ගෙ යටි තොල ගාව තියෙන birthmark එකට...

ම්ම්.. ඒක කියුට්.. ඉබේම වගේ මගේ හිතට ආවේ ඒක..

ආහ්.. ඔයාට පිස්සුද ටේහ්‍යුන්ග් ??
Birthmark එකකට කියුට් කියුට් ගාන්න??

හහ්.. ඒත් මට එයාගෙන් ඇස් අහකට ගන්න හිතුනෙ නෑ.. එයාගෙ මූනෙ හැම කොටසක්ම.. එයාගෙ හැම කොටසක්ම වගේ.. perfect

හම පවා දිලිසෙනවා.. කොල්ලා ඇත්තටම perfect නෙ.. මෙයාව මට තියාගන්න තිබ්බ නම්...
ආශ්.. ඒ පාර මං මොනාද මේ හිතන්නේ...

𝐌𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐫𝐚𝐠𝐠𝐚𝐫𝐭😈🚫 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤✅Where stories live. Discover now