8

2.2K 444 70
                                    

Jk : එහාට වෙන්නකො ටේහ්‍යුන්ග්-ෂි..

Tae : එහෙම කොහොමද ජන්කුක්.. ඔයා pay කරපු නැති එකට ගෙවන්න තියෙනව්නේ.. ම්ම්...😌



• ටේහ්‍යුන්ග් එහෙමම ජන්කුක්ගෙ තොල් වලට බර වෙලා කිස් කරන්න ගත්තේ ජන්කුක් ටේව තල්ලු කරන්න උපරිම උත්සාහ කරද්දි.. කොහොම හරි ජන්කුක්ට අන්තිමේදි පුලුවන් උනා ටේව එයාගෙ ඇගෙන් අයින් කරල දාන්න. කොල්ලා එහෙමම දුවගෙන ගියේ දොර ගාවට. ඒත් ඒකෙන් වැඩක් උනේ නෑ ටේ දොර ලොක් කරල තිබුන නිසා..

ඊලගට ජන්කුක් දැක්කෙ තමන් දිහාට කට කොනෙන් හිනා වෙලා එන ටේහ්‍යුන්ග් ව. කොල්ලට කරගන්න දෙයක් නෑ.





Jk : ටේහ්‍යුන්ග් සර්.. ඔයා මොනවද මේ කරන්න යන්නේ??

Tae : වේ?? ඇයි මම කිව්වෙ බබා ඔයා මට ගෙවන්න ඕනෙ කියලා

Jk : විකාර කතා කියන්න එපා. මම කොල්ලෙක්. තමුසෙට මගේ ඇග විකුනන්න තරමට මං තාම වැටිල නෑ ටේහ්‍යුන්ග් !!

Tae : මම තමුසෙගෙ සර් කියන එක ඔහේට අමතක වෙලා වගේ ආ ?? මොකෝ ඔය කටේ සද්දෙ ඔහේගෙ??




• ටේහ්‍යුන්ග් එහෙම කියන ගමන් ජන්කුක් ගාවට ඇවිදගෙන ආවා.




Jk : තමුසෙ මගේ සර් තියා මොකා උනත් මට වැඩක් නෑ. අනික මේක තමුන්ගෙ හොටෙල් එකක් නම් ඔහේගෙ කෑම වලට ඔහේ ගෙවන්න ඕනෙ නෑනෙ. මම මගේ ටිකේ ණය පස්සෙ ගෙවන්නම්

Tae : ජොන් ජන්කුක්!! ඔයා ඔය කතා කරන්නෙ ඔයාගෙ සර්ට!!

Jk : ආනි.. මම දැන් අස් උනා කියලා හිතාගන්නවා. මොන දේ උනත් කාගෙවත් slave කෙනෙක් වෙන්න තරම් මම ආර්ථිකෙන් වැටිල නෑ. මට ඔහේගෙ ඔය ජරා සල්ලි තව දවසකටවත් එපා. මං හෙට ඇවිත් resignation එක දෙන්නම්...

Tae : යාහ්!! ඔයාට බෑ එහෙම-

Jk : මේ දොර අරිනවා කිම් f*ckin' ටේහ්‍යුන්ග්!

Tae : හහ් තමුසෙට එහෙම ලේසියෙන් මෙතනින් යන්න බෑ මට ඕන දේ දෙන්නැතුව




• එහෙම කියල ටේහ්‍යුන්ග් අඩියෙන් අඩිය ආවේ ජන්කුක් අඩියක්වත් පස්සට යන්නැතුව කෙලින් හිටගෙන ඉද්දි.



𝐌𝐲 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐫𝐚𝐠𝐠𝐚𝐫𝐭😈🚫 || 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤✅Where stories live. Discover now