PART 1 ♥️

2.7K 268 40
                                    


ශිට් ජොබ් එකක් නැතුව අදත් කොහොමද මන් ගෙදර යන්නේ ඔම්මා මොනා හිතයිද මන් ගැන Interview කියලා කීයකට නම් ගියාද එකක්වත් හරිගියේ නැහැ නේ.
අහල පහල තිබ්බ ගල් මුල් වලට පයින් ගහ ගහ තනියෙම කියව කියව යන මේ කෙල්ල තමයි සේරි. ලී සේරි කියන්නේ ලොකු බිස්නස්මන් කෙනෙක්ගේ දුවෙක් ඒත් හදිසියේ එයාගෙ අප්පා නැතිවුන නිසා එයාලගෙ බිස්නස් එක එහෙම්මොම කඩා වැටුනා.ගොඩක් සැපපහසුකම් මැද්දේ හැදුන සේරිට මේ ජීවිතේට හුරු වෙන්න ටිකක් අමාරු වුනත් එයාගෙ ඔම්මා ගැන හිතලා එයා දුක් විදින්න තීරණේ කරා.
යුනිවර්සිටි එකෙන් අවුට් වුන ගමන් සේරි ජොබ් එකක් හොයන්න ගත්තත් ගොඩක් අය කරේ සෙටිෆිකේට් ටික බලලා පස්සේ කියන්නම් කියපු එක විතරයි .

Seri pov,

ඔම්මා මන් ආව 🙂

👩‍ආ දුව මොකද මේ කොන්ඩෙත් අවුල් කරන් මූනත් කලු කරගෙන ?

වැඩක් නැහැ ඔම්මා .

👩ඒවා පස්සේ කතාකරමු දැන් බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා

👱 කොහොමද දුව

යෙන්ජුන් අන්කල් ඔයා?
ගොඩ කාලෙකින් .

👱ගොඩක් බිසී දුව ඒකයි මේ පැත්තේ එන්න බැරිවුනේ.

ඉතින් හදිසියේම මොකෝ අන්කල් ආවෙ?

👱මට ආරන්චි වුනා දුව ජොබ් එකක් හොයනවා කියලා.

අහ් ඔව් අන්කල් ඒත් තාම හරියන ජොබ් එකක් හම්බුන් නැහැ .

👱Secretary කෙනෙක් විදියට ජොබ් එකක් හම්බුනොත් මොකද කියන්නේ ?

Secretary කෙනෙක් ඇත්තටමද අන්කල් කියන්නේ මේ?

👱ඔව් දුව අපේ කම්පැනි එකට Secretary කෙනෙක් හොයනවා අපි ඇත්තටම මගේ පුතාගේ Private Secretary විදියට කෙනෙක්.මට හිතෙනවා ඔයා වඩා හොද කෙනෙක් මට හොයාගන්න බැරි වෙයි කියලා ඉතින් කැමතිද දුව ඔයා?

මට විශ්වාස කරන්න බැහැ අන්කල් කුමාවෝ .

👱මේක මගේ යාලුවා වෙනුවෙන් මන් කරන යුතුකමක් දුව .

ඒත් අන්කල් ..

👱හෙට උදේම එහෙනම් කම්පැනි එකට එන්න දුව.මන් අපේ කොල්ලට කියලා තියන්නම්.

MY VAMPIRE CEO💋♥️||PJM||(COMPLETE✔)Where stories live. Discover now