PART 12 ♥️

1.2K 213 35
                                    

එතකොට මන් දැක්කේ
.
.
.
.
.

.

.
.
.
.
.
.
ලේ පිරුනු බාත්ටබ් එකේ ඔලුවත් කඩන් වැටිලා ඉන්න සේරිව🙂.
සේරි හිටපු විදිය දැක්කම වැම්පයර් කෙනෙක් වුනත් මන් ඇත්තටම ශොක් වුනා.මන් ඉක්මනට සේරිව බාත්ටබ් එකෙන් අරන් එයාගෙ බෙඩ් එකෙන් තියලා මගෙ ටීශට් එක ගලවලා සේරිට ඇන්දුවේ අර රෙඩ් කිලර් කියන තිරිසනා මගේ කෙල්ලගේ ජීවිතේ විනාස කරන්න හදලා තියෙන නිසා.එතකොටම ඇහුනේ සේරිගේ ඔම්මාගේ කටහඩ.

👩‍පුතා මේ දොර අරින්න .

ආන්ටි ඔයා එන්නැතුව හිටියා නම් හොදයි.

👩‍කියන දේ අහලා මේ දොර අරින්න පුතා.

මන් ගිහින් ඩෝ එක ඇරියා විතරයි සේරිගේ ඔම්මා සේරි ඉන්න විදිය දැකලා අඩියක් පිටිපස්සට ගියා.

👩‍මොකක්ද මගෙ දුවට වෙලා තියෙන්නේ කවුද එයාට මේ අපරාදෙ කරලා තියෙන්නේ ?

අඩන්න එපා ආන්ටි.එයාට මුකුත් වෙලා නැහැ ඌට හරියට මුකුත් කරගන්න බැරි වුනා මන් ආපු නිසා.

👩‍පුතා අහන්න, ඔයා වැම්පයර් කෙනෙක් කියලා මන් දන්නවා මොකද ඔයාලගෙ ෆැමිලි එකයි අපේ ෆැමිලි එකයි අවුරුදු ගානක ඉදන් අදුරන අය ඒ නිසා මෙතන මොකක්හරි මන් නොදන්න දෙයක් තියෙනවා නම් අනිවාරෙන් මට කියන්න .

මන් දැනන් හිටියා ආන්ටි මන් ගැන දන්නවා කියලා.
නැහැ ආන්ටි එහෙම කියන්න තරම් දෙයක් නැහැ.මට දැන් සේරිව එක්ක යන්න වෙනවා ආන්ටි අපේ ගෙදර මොකද මේ තුවාල හොද කරන්න ඕනි.එයාගෙ ආත්මේ සිරුරෙන් ගිහින් තියෙන්නේ ඒ නිසා එයාගෙ ආත්මෙට ආයෙ පන දීලා සිරුරට ගෙන්න ඕනි.

👩‍හරි පුතා මන් දන්නවා ඔයා සේරිව ආරක්ෂා කරනවා කියලා.

කුමාවෝ ආන්ටි ඒ විශ්වාසෙට.
මන් සේරිවත් අරගෙන මගේ රූම් එකට ටෙලිපෝට් වෙලා සෑහෙන්න මහන්සි වෙලා ආයෙ එයාගෙ ආත්මෙ එයාගෙ සිරුරට ඇතුලු කරා.

Seri pov,

ලොකු හීනයක් දැකලා ඉවර වුනා වගේ ෆීලින් එකකින් මන් ඇහැරිලා බැලුවෙ කොහෙද ඉන්නෙ කියලා.එතකොට තමා මන් දැක්කෙ මන් ගාවම ඔලුව තියන් ඉන්න ජිමින්ව.
ඇහ් මෙයා මොකද මෙතන කරන්නේ 👀?මන් මේ කොහෙද ඉන්නේ මේ මගෙ රූම් එක නෙවෙයිනේ.මන් ජිමින්ගේ ඔලුවට අත තිබ්බා විතරයි එයා ගැස්සිලා ඇහැරුනා.

MY VAMPIRE CEO💋♥️||PJM||(COMPLETE✔)Where stories live. Discover now