PART 13 ♥️

1.2K 206 24
                                    


One week ago,

Jimin pov,

සතියක්ම ගෙවිලා ගියා.අද මගෙයි සේරිගෙයි මැරේජ් එක සේරි නම් ගොඩක් සතුටින් හිටියත් මට නම් තිබ්බේ ලොකු බයක්.මොකද මාස්ටර් කිව්ව විදියට මැරේජ් එකෙන් පස්සේ අපි දෙන්නා තනි තනියෙන් ඉන්න ඕනි.ඒත් මන් කොහොමද එක ගෙදර එහෙම ජීවත් වෙන්නෙ ආයිශ් මේ ගැන හිතලම මට පිස්සු වගේ දැන් රෙඩ් කිලර් තමුසෙ පරිස්සමෙන් ඉන්නවා මන් ඔහේව නැතිකරලා තමයි නවතින්නේ.මන් එහාට මෙහාට ඇවිද ඇවිද තනියෙම කියව කියව ඉද්දි තමයි සේරි මන් ගාවට ආවෙ.

Seri pov,

මන් හිතන් හිටියට මැරේජ් එකයි තමයි මගෙ ජීවිතේ අකමැතිම දවස කියලා මේ දවස් ටිකට ඒ අදහස එහෙම්මොම මගෙ හිතින් නැති වෙලා ගියා.ජිමින් කියන්නේ මන් හිතුවට වඩා හොද කෙනෙක්.එයා වැම්පයර් කෙනෙක් වුනාට ඇත්තටම ගොඩක් හොද කෙනෙක්.මන් ජිමින්ව හොයන් හොටෙල් එකට ගියේ ඔම්මා ඉක්මනට එන්න කිව්ව නිසා.

ජිමින්..

💛ආ සේරි..
ඔයා ආවද?

ඔව්.ඉක්මනට හොටෙල් එක ඇතුලට එන්න කිව්වා අපිට.

💛හරි මන් එන්නම්.
වාව් බබා ඔයා අද ප්‍රින්සස් කෙනෙක් වගේ.

මන් කොහොමත් ප්‍රින්සස් කෙනෙක් තමයි😌.

💛ඔව් මගෙ ප්‍රින්සස් .

හරි හරි යමු ඉක්මනට ඔයාලගෙ වැම්පයර් එල්ඩර්ස්ලා කියලා කට්ටියකුත් ඇවිත් ඉන්නවා.

💛ආ එල්ඩර්ස්ලා.

කවුද ඒ👀

💛අපිට උපදෙස් දෙන අය ගොඩක් බුද්ධිමත් එයාලා.

ආ හ්ම්.යමු.
මන් ජිමින්වත් ඇදගෙන හොටෙල් එක ඇතුලට යද්දී අර එල්ඩර්ස්ලා කියන අය හෙන අමුතු විදියට බලන් හිටියා😒.
මේ ජිමින් අර එල්ඩර්ස්ලා මන් දිහා අමුතුවට බලන්නේ ඇයි?

💛අයියෝ ඒ එයාලගෙ හැටි සේරි.

හ්ම් හ්ම්😒.
ඊටපස්සේ මොනාද මන්දා නොතේරෙන භාශාවකින් හෙන පත හෑල්ලක් කියවලා අර එල්ඩර් කෙනෙක් මගෙ ඉස්සරහට ඇවිත් කතාකරන්න ගත්තා.

◼️පාර්ක් ජිමින් ව ඔබේ වැම්පයර් ස්වාමියා ලෙස, ඔහුගේ ජීවිතේ අවසානය තෙක් එකට සිටීමට එකග වනවාද?

MY VAMPIRE CEO💋♥️||PJM||(COMPLETE✔)Where stories live. Discover now