PART 9 ♥️

1.3K 217 12
                                    


මට ඇහුනේ ඩෝ එක ලොක් කරන සද්දයක්🙂.
__________________________________

ඒ රූම් එකේ ලයිට්ස් වත් ඔන් කරලා තිබ්බෙ නැතිනිසා මුලු රූම් එකම කලුවරේ තිබ්බේ .ඒ නිසා ඩෝ එක ලොක් කරේ කවුද කියලා මට හොයාගන්න බැරි වුනා.සමහර විට මේ අර ඩෙවිල් වෙන්න ඇති පුහ් මාව බය කරන්න ඒවා ඉතින් දවල් හීන තමා.

යා ජිමින්..මේ ඔහේ නේද?
ඔය වැඩ කරා කියලා ඔහේට මාව බයකරන්න බැහැ😏.
මන් එහෙම කිව්වා විතරයි ඩෝ එක ගාව ඉදන් හෙවනැල්ලක් මන් ගාවට ආව.

ජිමින් ..මොකද කතාකරන් නැත්තේ?ඔයාට අවුලක් නැද්ද දැන්?
මන් කොච්චර කියෙව්වත් මේකා ඇහුන් නැති ගානට ටිකෙන් ටික මන් ගාවට ආව.
මගේ හිතට කියාගන්න බැරි ලොකු බයක් දැනෙන්න ගත්තේ එතකොටමයි.
ආයිශ් මන් මොකටද බයවෙන්නේ මේ ඉන්නේ ජිමින්නේ.මන් එහෙම හිතලා ඉස්සර බලද්දීම එයා මගේ ඉන වටේ අත දාලා මාව එයා ගාවට ඇදලා ගත්තා.මන් ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බැලුවත් රූම් එකේ තිබ්බ අදුර නිසා මට එයාගෙ මූන හරියට පෙනුන්නැහැ.ටිකවෙලාවකින් මගේ ඉනේ තිබ්බ එයාගෙ අත මගෙ පිට දිගේ ගිහින් නතර වුනේ ෆ්‍රොක් එකේ ශිපර් එක ගාව.
ජි..ජිමින් ඔයා හොද සිහියෙන්ද ඉන්නේ ?
මන් කියපුවා ඇහුන් නැහැ වගේ මේකා මගේ ෆ්‍රොක් එකේ ශිපර් එක පහලට කරන ගමන් මගේ ලිප්ස් වලට නැමුනා.ඊටපස්සේ එකපාරටම මගේ බෙල්ල ගාවින් ආපු ලොකු කැක්කුමක් එක්ක මන් ෆෙන්ට් වුනා.

Jimin pov,

මන් අර හොල්මනට කොහෙවත් යන්නැතුව ඉන්න කියලා ගියේ පොඩි කන්ට්‍රෑක් එකක් ගැන අනිත් කම්පැනිස් වල බිස්නස්මන්ලා එක්ක කතාකරන්න.කොහොමහරි එයාලා එක්ක කතාකරලා ඉවර වෙලා මන් ආයෙ සේරි ඉන්න තැනට යද්දී එයා එතන හිටියේ නැහැ.හිතට ආපු පොඩි බයක් එක්ක මන් මුලු පාටි එකම දිහා හැරිලා බැලුවේ සේරි කොහෙහරි ඉන්නවද කියලා එයා දන්නැති වුනාට මෙතන ඉන්න බිස්නස්මන්ලාගෙන් භාගයක්ම මිනිස්සු නෙවෙයි.ඒ නිසා උන්ට මිනිස් සුවදක් දැනුනත් ඇති.මන් පිස්සුවෙන් වගේ සේරිව හොයද්දී එතන ගියපු වේටර් කෙනෙක් මහ හොර බැල්මකින් මන් දිහා බලන් ගියා.මන් ඉක්මනට ගිහින් ඒ මනුස්සයාව අල්ලගත්තේ මේ යකා අනිවාරෙන් සේරි ගැන මොනාහරි දන්නවා කියලා මට දැනුන නිසා.

MY VAMPIRE CEO💋♥️||PJM||(COMPLETE✔)Where stories live. Discover now