PART 7 ♥️

1.3K 231 18
                                    

Next day Morning ,
Seri pov,

ඊලග දවසේ මන් කම්පැනි එකට නොයා ගෙදර හිටියේ ඩොක්ටර් මට රෙස්ට් කරන්න කියපු නිසා.මන් රූම් එකට වෙලා කල්පනා කර හිටියේ ජිමින් ගැන.හිතුව තරම් එයා නරක නැහැ වගේ.නරක වුනත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ මට ඒකව මැරි කරන්න වෙනවනේ😒.
මන් ගහන් හිටපු මනෝපාර බිදිලා ගියේ ඔම්මා රූම් එකේ ඩෝ එක ඇරපු සද්දෙට.

👩‍දුව..

ඔම්මා.

👩‍පොඩ්ඩක් පහලට එන්න.

ඇයි ඒ👀

👩‍ඔයාව හම්බවෙන්න කෙනෙක් ඇවිත්.

ඇහ් මාව👀.ඉන්න එන්නම් මන්.මාව හම්බවෙන්න කවුද යකූ ගෙදරටම එන්නෙ.
මන් පඩිපෙලත් බැහැන් පහලට යද්දීම ඇවිත් හිටපු කෙනා හිටියේ අනිත් පැත්ත හැරිලා ඒ නිසා හරියටම කවුද කියලා හොයාගන්න බැරි නිසා මන් ඒ හිටපු කෙනාගෙ උරහිසට අත තිබ්බේ එයා වෙන අවදානෙක හිටපු නිසා.

එක්ස්කියුස් මී... 👀

💛හායි බේබිගර්ල්😏.

Wtf🙂.ඔයා මොකද මෙහේ කරන්නේ?😒

💛ඇයි මට මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ගෙදරට එන්න බැරිද?😏

I'm not your girlfriend 😑

💛ඔයාමනේ මේ මැරේජ් එකට කැමති වුනේ😏.මට කරන්න දෙයක් නැහැ දැන්.

මොන වෙඩිමක්ද මේක😒
ඔයා ඇයි දැන් ආවෙ?

💛අද රෑට පාටි එකක් තියෙනවා. අප්පා කිව්වා මට ඔයා එක්ක යන්න කියලා ඒකට.

වට්?මම ඔයා එක්ක?පාටි එකක්?

💛Yes baby😏.

මට බැහැ .ඔහේ එක්ක පාටි වලට යන්න.

💛මටත් තමුසෙ එක්ක පාටි වලට යන්න උවමනාවක් නැහැ ඒත් ඉතින් අප්පා කියන්න කිව්ව නිසා මන් කිව්වෙ කමක්නැහැ මන් අප්පට කියන්නම් ඔයා බැහැ කිව්වා කියලා😏.

ආයිශ් හරි හරි මන් එන්නම්.

💛ඕකේ බබා එහෙනම් ඔයා ලෑස්ති වෙලා ඉන්න.මන් ඔයාව ගන්න එන්නම්.

යා මට ඔහොම කතාකරන්න එපා😑.

💛මන් යනවා.

හා😒.මන් ආපහු හැරිලා යන්න හදද්දිම එකපාරටම කවුරුහරි මාව ඇදලා ගත්තපාර මන් ගිහින් නතර වුනේ ඒ කෙනාගේ පපුවේ.
What the..

💛Calm down baby.

යා ජිමින් ඔහේ ගියා නේද?

💛මට යන්න හිතෙන් නැහැ බබා ඔයාව දාලා😏.

පිස්සුද ජිමින් ඔහේට?
මට යන්න දෙනවා.

💛ඔයාගෙ ලිප්ස් දැක්කම මට ඔයාව යවන්න හිතෙන් නැහැ බබා.😏

වට්? පිස්සුද ඔහේට?

👩‍දුව..

ඔම්මා..
මන් මේ...

💛ආ ආන්ටි මන් හිතන්නේ අප්පා ඔයාට කියන්න ඇති නේද අපි ගැන.

ඔව් පුතා.ඔයාගෙ අප්පගේ කල්පනාව ඉක්මනට මැරේජ් එක කරන්න ඔයාලගේ.ඇත්තටම මටත් සතුටුයි ඔය දෙන්නාගේ රිලේශන්ෂිප් එක ගැන.

💛හරි ආන්ටි.මන් දැන් යන්න ඕනි සේරිට පාටි එකකට එන්න කියන්න ආවෙ මන්.එහෙනම් මන් ගිහින් එන්නම් ආන්ටි.

හරි පුතා පරිස්සමෙන් .

💛ඕකේ ආන්ටි.ගිහින් එන්නම් බේබි.😏

ශිට් ඔම්මත් බලන් ඉන්නවා දැන් ඉතින් මට බොරුවට හොද මූඩ් එකකින් කතාකරන්න වෙනවා නැත්නම් ඔම්මට දුක හිතෙයි.
ඕකේ බබා පරිස්සමෙන් 🙂.
හෑයියා මවුත් වොශ් එකකින් කට හෝදගන්න හිතෙනවා මන් ඒ කියපු වචන ටිකට.මේකා හෙන කුප්ප හිනාවක් දාලා මට ගියා. ඔම්මා ඉස්සරහා හරි හොද මිනිහා වගේ හැසිරුන හැටි විතරක් මේකා.මන් තනියෙම කියව කියව ආයෙ රූම් එකට යද්දී ඔම්මා කතාකරන්න ගත්තා.

👩‍ඒ දරුවා ගොඩක් හොදයි නේද සේරි.ඔයාට ගොඩක් ආදරෙයි ඒ දරුවා.

ආ ඔව් ඔම්මා.එයා හොදයි.
හරි හොද මනුස්සයා ක්ලබ් අස්සේ රිංගන් ඉන්න එකමයි කරන්නේ ශිට්😒.
මන් රූම් එකට ගිහින් ඩෝ එකත් වහගෙන කල්පනා කරන්න ගත්තේ දැන් යන්න තියෙන පාටි එක ගැන.පාටි එකක් ඒ කියන්නේ මන් සේෆ් නැහැ එතන බිකෝස් මන් ඉන්නේ අර දුස්ට ඩෙවිල් එක්ක නිසා🙂.නැම්ජුන් ඔප්පාවත් හිටියනම් බයක් නැතුව ඉන්න තිබ්බා.








Vote & Comment My lovely readers ♥️🌝.

Stay safe.
bye
saranghee 🖤.

MICKY 🖤......

MY VAMPIRE CEO♥️💋

MY VAMPIRE CEO💋♥️||PJM||(COMPLETE✔)Where stories live. Discover now