PART 10 ♥️

1.3K 216 33
                                    


Seri pov,

ඔම්මා..මන් කොහෙද මේ..

💛ඔයා ගෙදර ඉන්නෙ බයවෙන්න එපා.

ජිමින් ඔයා?මගෙ රූම් එකේ ?

💛ඇයි මට එන්න බැරිද?

බැහැ තමයි.
ඔහොම ඉන්න පොඩ්ඩක් මගේ බෙල්ලට මොකක්ද වුනා නේ👀.

💛ආ ඒක ගැන හිතන්න එපා.

ඇයි ඒ👀

💛කියන දේ කරනවකො ප්‍රශ්න අහන් නැතුව.

හ්ම් ඉතින්😒.
ඔයා යන්න දැන්.

💛ඇයි මන් හිටියම මොකද වෙන්නෙ තමුසෙට වෙන උන් ඉස්සර ඇදුම් ගලවන්න පුලුවන් මන් මේ රූම් එකේ ඉන්න එක තමයි අවුල නේද?

වට් මොකක්ද තමුසෙ ඒ කිව්වෙ?මන් කවුරු කියලද හිතන් ඉන්නේ ආ?

💛තමුසෙ අර රූම් එකේ මිනිහෙක් එක්ක කරපුවා මන් දන්නැහැ කියලද හිතන්නේ ආ ?

මොකක් මිනිහෙක් එක්ක?මොකක්ද ඔය කියන්නේ .
මේ මනුස්සයාට පිස්සුද 🙂 මන් වෙන මිනිහෙක් එක්ක නෙවෙයිනේ හිටියේ.

💛මට තමුසෙ කියන ඒවා අහන්න ඕන්නැහැ.දැන් තමුසෙ මන් කියන දේ අහනවා.

මන් කතාකරන්න කියලා හද්දිම මේකා මාව උස්සලා මගෙ ටේබල් එක උඩින් තියලා හෙන දුස්ට විදියට බලන් හිටියා😑.
ඊටපස්සේ ටයි එකත් ගලවලා ශර්ට් එකේ බට්න් ටිකත් ගලව ගලව මන් ඉස්සරහට ආපු විදියට මන් කන්ෆියුස් වෙලා ශොක් වෙලා ගියා🙂.
යා ජිමින් මොකක්ද වෙලා තියෙන්නේ ?

💛ඔය ටීශට් එක ගලවනවා.

වට් ? ආ යූ මෑඩ්?

💛ප්‍රශ්න අහන් නැතුව කියපු දේ කරනවා.

මේ..පිස්සුද මට බැහැ 😒

💛තමුසෙට බැහැනේ එහෙනම් මන් ගලවන්නම්😏.

ඒයි මේ එන්නෙපා ළගට.

💛එහෙනම් ගලවනවා.

මොකක්ද ජිමින් ඔයාට වෙලා තියෙන්නේ🙂

💛කියපු දේ කරපන් මාව තරහ ගස්සන් නැතුව.

මන් වෙව්ලන ඇගිලි වලින් මගේ ටීශට් එක ගැලෙව්වා විතරයි මන් දැක්කේ මගේ අත් වලයි පිටෙයි තියන නියපාරවල්.මේ...මේ මොනාද?

💛වෙලාවට ඌට වැඩි දෙයක් කරන්න බැරිවෙලා.නැත්නම් තමුසෙත්ට ඔයිට වඩා ගොඩක් රිදෙන්න තිබ්බා😏.

ඒක ඇහුනා විතරයි ඇත්තටම මට ලොකු බයක් දැනුනා.ඒ බයටත් එක්කම මගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තේ හැගීමක් නැතුව.

💛සේරි..යා බබා අඩන්න ඕන්නැහැනේ මන් ඔයාගෙ ෆියුචර් හස්බන්ඩ්නේ.

අර මනුස්සයා මගෙ ජීවිතේ විනාශ කරාද?🙂
මන් හිතුවෙ එතන හිටියේ ඔයා කියලා.

💛මන් දන්නවා බබා හැමදේම දැන් ඔයා අඩන්න එපා.

මට..මට බයයි ජිමින්.
ඔයා හිතන් ඉන්නෙ මන් වැරදි කියලද?
මන් එහෙම ඇහුවම ඒකට උත්තරයක් නොදී ජිමින් මාව බදාගත්තා මාත් ඒ නිරුවත් පපුවට තුරුල් වුනේ අප්පගෙන් පස්සේ මට ලොකු ආරක්ෂාවක් දැනුන එකම කෙනා ජිමින් නිසා.

💛මට ඔයාව විශ්වාසයි සේරි.
ඒත් මන් කැමති නැහැ මගේ දෙයක් වෙන එකෙක් අල්ලනවට.ඒ නිසයි මට තරහ ගියේ.මොනවා වුනත් තමුසෙ මගෙ වයිෆ් නේ.

මන් හිතලා ගියේ නැහැ ජිමින්🙂

💛 ok.i know.

මගෙ ටීශට් එක දෙන්න දැන්.

💛ඒ මොකටද ඔහොම හොදයි ඔහොම ඉන්නවා😏.

ශිට් යනවා යන්න.
මන් ඉදන් හිටපු ටේබල් එකෙනුත් බැහැලා යන්න හැදුවා විතරයි මේකා මාව උස්සගත්තේ මට යන්න බැරිවෙන්න.

ඒයි මාව බිමින් තියනවා😑
මන් කෑ ගහද්දිම මේකා මාව ගිහින් බෙඩ් එක උඩින් තියලා හෙන කුප්ප විදියට බලන් ඉන්න ගත්තා😒.

මොකද කන්න වගේ බලන් ඉන්නේ ඩිනර් ගත්තේ නැද්ද ඔහේ?😒

💛නැහැ.මන් ඩිනර් එකට ඔයාව ගන්න හිතුවෙ බබා😏.

වට්?ජිමින් ...
එකපාරටම මේකා මාව පෙරලන් මගේ ලිප්ස් කිස් කරපු පාර මාත් ඒ කිස් එකට රිඇක්ශන් කරා.ටිකවෙලාවක් ගෙවිලා ගියේ අපි ඒ ලව්ලී කිස් එකේ ඒ විදියටම ඉද්දී.

(සැක්😑💔)

ජිමින් මේ තුවාල වලට මොකද කරන්නේ🙂?

💛ආ ඒවා හොද කරන්න මන් දන්නවා.

කොහොමද?

💛ඔය තුවාල හැදුනෙ කොහොමද?අන්න ඒ විදියෙන්ම ඔය තුවාල හොද කරන්නත් පුලුවන්😏.

මන් ඇහුවෙ ඇත්තටම 😑

💛මන් කිව්වෙත් ඇත්තටම 😏.

ජිමින්...😑

(මොනාද බලන්නේ👀 ඒ ඩබල ඕනිදෙයක් කරගත්තාවේ මේ සූටි අපි දැන් කතාවෙන් ලෙප්ට් වෙමු😌🖐️)













Vote & Comment My lovely readers ♥️🌝.

Stay safe.
bye
saranghee 🖤.

MICKY 🖤......


MY VAMPIRE CEO♥️💋

MY VAMPIRE CEO💋♥️||PJM||(COMPLETE✔)Where stories live. Discover now