Part #1

7.6K 227 8
                                    

මම වැඩ ඇරලා අපා‍ර්ට්මන්ට් එකට එනකොට රෑ 12ත් පහුවෙලා...මුලු අපාර්ට්මන්ට් එකේම දෝංකාර දුන්නේ මගේ heels සද්දේ විතරයි..මහන්සියටත් එක්ක මම මගේ ඇදුමේ උඩ බොත්තම් තුන හතරක්ම ගලවගෙන මගේ room එක ගාවට ආවා....

Room එකේ key එක මට ඩබල් වෙලා පේනවා...ආයිශ්...මම ආයෙමත් දොර අරින්න try කලා...ශිට් ඒ වෙන යතුරක්.......මම මගේ අවුල් වෙච්ච හෑන්ඩ්බෑග් එකේ පීර පීර ඒ යතුර හෙව්වත් හම්බවුනේ නැහැ....
දැන් ඉතින් extra key එක ගන්න ආයෙමත් පහල්ලෙහාටයන්න වෙනවා....තව ක්‍රමයක් ඇතිනේ මම දොරගාව වාඩිවෙලා කල්පනා කලා...

"ඒයි.....සූසෑන්......ඔයා කලන්තේවත් දැම්මද..."

මට ලාවට වගේ සද්දයක් ඇහුනා...
ගෙවල් සුද්ද කරන්න ගෑනුකෙනා මගේ හීල්ස් වලට තට්ටු කරනවා..
ඔලුව උස්සලා බලද්දි තමයි දැනුනේ  මට හොදටම නින්ද ගිහින්....

"අහ්...මට කිසි ප්‍රශ්නයක් නැහැ..."
මම අමාරුවෙන් නැගිටලා හීල්ස් දෙකත් දාගෙන ගියත් මට තේරුනා මම යන්නේ කෙලින් නෙවෙයි කියලා...ඔව් මට කරකැවිල්ල වගේ ඒ අස්සේ මගේ බඩ දගලනවා... මට වමනෙට වගේ ආපු නිසා මම එතන බිත්තියක් අල්ලගෙන නැමුනා..කාපුවා ඔක්කොම වගේ එලියට ගියා....

"ආයිශ් සූසෑන්....තමුන්ට මේ මොකද වෙලා තියෙන්නේ......මම මෙතන අස්කරලා ඉවර වුනා විතරයි.."

"හරි..හරි..සොරි චෝ..."මම මාන් 12ක් දීලා චෝව ශේප් කරගත්තා....

මම යතුරක් ඉල්ලගන්න මිස්ටර් හන් ගාවට ගියා..
හන් කියන්නේ මගේ ගෙදරට එහා ගෙදරට එහා ගෙදර ඉන්න මනුස්සයා..
ට්‍රිං ට්‍රිං...
මම බෙල් එක තුන්පාරකටත් වැඩිය ගැහුවා ඒත් මේ මිනිහා දොරඇරියේ නැහැ.....
මම නිකමට වගේ දොරට කන තියලා බැලුවා.ඇතුලෙන් මට සින්දු වගයක් ඇහුනා..

"චෝ...අර හන් කාරයා සින්දු දාගෙන මැරිලාවත්ද....."
මම floor එක clean කරන ගෑනු කෙනාගෙන් ඇහුවා...

"ඇයි..අද මිනිහගේ ගෙදර පාටියක් නේ...එයා ඔයාට එන්න කිව්වේ නැද්ද..."

අහ්...මට අමතක වුනා...අද මිනිහාගේ ගෙදර පාටියක්.....

මම හන්ගේ ගෙදර දොරේ ලොක් එක ඇරියගෙන ඇතුලට ගියා..එතන ගොඩක් ගෑනු අය නට නට හිටියා...

"ආ..එන්න එන්න ..සූසී බබා...."
මිනිහා මගේ ලගට ආවේ ලොකු විස්කි බෝතලයකුත් අරගෙන.

"හන් මහත්තයා....මම ආවේ උදව්වක් ඉල්ලගෙන...."

මට වඩා කොට හන් කාරයා පොඩ්ඩක් ඉස්සුනේ මම උඩ බොත්තම් ගලවගෙන  හිටපු නිසා වෙන්න ඇති.මම මගේ ඇගිල්ලෙන් කොලර් එක ලං කර ගත්තා..

"ආ..ආ..උදව්වක් නේද....ඕන දෙයක් කියන්න මම අනිවාර්යයෙන්ම උදව්කරනවා...දන්නවනේ මගේ හැටි.."
හන් මගේ එක අතක් කිස් කරා...

හන් කාරයා මාත් එක්ක මගේ ගෙදර ගාවට ආවා..හන් පොඩ්ඩක් නැමිලා ලොක් එක චෙක් කලා..

"ආ මේක පොඩ්ඩක් try කරලා බලන්න..."
සාක්කුවෙන් යතුරක් අරන් මගේ අතේ තිබ්බා....
ඔව් ලොක් එක ඇරුනා...

"ඇති යන්තම්..."
මම බොරු හිනාවක් මවාගෙන හන්ට ගොඩාක් ස්තූති කලා...
මම ගෙදර ලයිට් එකවත් ඔන් කරන්නේ නැතුව කෙලින්ම ගියේ bed එකට...

"Woo"මම බෙඩ් එකේ මගේ ඔක්කොම බර තියලා වාඩි වුනේ මාව ඇදේ spring වලින් බම්ප් වෙද්දිමයි...

bed එකේ ඉදන්ම මං මගේ පෑන්ටි එක ගැලෙව්වා.."ආයිශ් ඒක ගොඩාක් wet වෙලා...
මේ ඔක්කොම Namjoon ගේ වැඩ නිසා....

මම ඒක දිහා බලලා පෑන්ටිය කාමරේ කොනට විසික් කලා...
"Oh god" මම නිකමට වගේ කාමරේ කොන දිහා බලද්දියි දැක්කෙ එතන panti ගොඩක් ගොඩ ගහලා...

"Same day , same thing hapening in my life "මට නිකමට වගේ කියවුනා...

මම එහෙම්ම වොශ් එකක් දාගන්න bathroom එකට ගියා shower එක ඔන් කරලා උනුසුම් වතුර කැට මගේ ඇගට වැටෙද්දි  ඔක්කොම වගේ අමාරුකම් ඇරිලා ගියා....හිතට පුදුම සැහැල්ලුවක් දැනුනා....
මම මගේ එක අතක් pussy එකට අරන් ගියේ clean කරන්න ඒත් තාමත් මට cum වෙනවා... මම ගොඩක් වෙලා ඒක ඇතිල්ලුවත් cum එක යවන්න මට ගොඩක් මහන්සි වෙන්න වුනා...

අනිතිමේදී වොශ් එකත් දාගෙන මම එලියට ආවේ හොද dinner එකක් ගන්න කියලා හිතාගෙන...


Bit¢h 18+Where stories live. Discover now