part #10

1.8K 163 20
                                    


මම ලොකූ දුකක් හිතේ තියාගෙන හිත හදාගත්තෙ ටේ මගේ ලගින් හරී ඉන්නවනේ කියලා හිතන ගමන්...

"ඔන්නි.."

"ම්ම්ම්..."

"ආ මෙන්න.." tae මගෙ අතේ ලොක් එකක් තිබ්බා..

"ඒක ලස්සනයි.." මගේ මූනේ ලාවට හිනාවක් ඇදුනේ tae ඒ ලොක් එකේ I love my eonni කියලා ගහලා තිබ්බ නිසා...මම දැන් එක දෙයක් දන්නවා..එයාගේ හිතේ මම ගැන තියෙන්නෙ සහෝදරියකගේ හැගීමක්....අඩුමතරමේ මම එයාගේ නේබර කෙනෙකුත් නෙවෙයිනේ දැන්...

"කෝ කෝ..එන්න දැන් අපි මේක මෙතන එල්ලමු.."

"ම්ම් හා.."

"මොකෝ අවුලින්..."

"නෑ නෑ..."

"නෑ නෙවෙයි...මම අර වෙලාවෙදි කියපු එකටද ඔය මූන රතු කරන් ඉන්නේ..

"ඔයා ඒ වෙලාවෙදි මොනවා හරි කිව්වද අනේ සොරි මට ඇහුනේ නෑ...? "

"ඔයාට ඇහුනේ නැද්ද....එහෙනම් ඔයා ඔය අඩන්නේ..??..."

"අඩන්නේ නෑ අනේ.."

"එහෙනම් ඇස් වල කදුලු.."

"නෑ අනේ....මගේ joonie...එයාගේ ඔම්මත් මට කැමතීලූ...

"මො...මො..කක්..මිස් සෙහෝ...??

"සෙහෝ....??ඔයා කොහොමද මගේ නැන්දම්මගේ නම දන්නේ...

"නෑ නෑ ඒකෙන් වැඩක් නෑ ඉතිම්...ඔයාට දැන් හැපී ඇති එහෙනම්...

"ම්ම්ම්.. ලොකු සතුටක්ද..තමන් ආදරේ කරන කෙනාගේ අම්මත් කැමතී කියන්නේ..ඒක නිසයි මගේ ඇස් වලින් සතුටු කදුලු වැටුනේ.."

මම බොහොම අමාරුවෙන් මගේ දුක එයාට හංගගන්න බොරුවවක් කිව්වා..

"එන්න අපි දැන් ගෙදර යමු..."

"හා..."
මම ටේ ගේ අතේ එල්ලිලා bike එක පැත්තට ගියා

*

*

ටේ ඉන්න ගෙදරට අපි වැඩි වෙලාවක් යන්න කලින් ආවා....

"දැන් ඉතින් ඉක්ම්නට ලෑස්ති වෙන්න."..

"කොහෙ යන්නද..."

"ඒක සප්‍රයිස් එකක්..."

"සප්‍රයිස් එකක්...මරුනේ..."
මම ටේ ගේ උරහිසේ හැප්පීගෙනම කාමරේ ඇතුලට ගියේ පුදුම සතුටකින්

Bit¢h 18+Where stories live. Discover now