part #5

3.2K 213 14
                                    

මම උදේ පාන්දරම office එකට ගියේ paris යන්න ඔක්කොම දේවල් සූදානම් කරගෙන.....

"Good morning babe..."
මම ඇතුල් වෙද්දිම නම්ජූන් මට සුබ පැතුවා...
Awww එයාගෙ ඒ හිනාව....එයාගේ ඇස්.. එයාගේ ආදරේ හිතෙන වචන...ආයෙමත් මගේ හිත එයාට melt වෙනවා..එයා මට කොච්චර නපුරුකම් කරත්....මගේ හිත එයාට මටත් වඩා ආදරෙයි...

"Good morning my joonie moonie"
මම සමාව ඉල්ලන්න වගේ එයාව හග් කරගත්තා....

ජූනුත් මාව තදින් බදා ගත්තා ..

"ආයේ ඔහොම ඇදුම් අදින්න ඔයාට අවසර නැහැ...."

"ඇයි ඒ අනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඇයි ඒ අනේ....??"
මම එයාගෙන් ඈත්වෙන ගමන් ඇහුවා..

"මතකනේ...එදා අර මිනිහා ඔයාට කියපු කතාව...මගේ girl friend ගැන කවුරුත් මොකුත් කියනවට මම කැමති නැහැ...."

"හම්ම්..හාරි හාරි..."
මම bag එකේ දාගෙන ආපු scaf එක පිට වටේ යවලා පිට පේන්නේ නැතිවෙන්න scaf එකෙන් පොඩි design එකක් දාගත්තා...

"ම්ම්..ඔය තියෙන්නේ.."
Joon හැමදාම මගේ වැඩ වලට ආස කලා...එයා දන්නවා මගේ ලග මොන ප්‍රශ්නෙටත් විසදුමක් තියෙනවා කියලා..
ජූන් මගේ අතට ලොකු traveling bag එකක් දීලා ඉගි කලේ උඩට එන්න කියලා......

ජූන් ලිෆ්ට් එකේ නැගලා යන දිහා මම බලාගෙන ඉදලා පඩිපෙළ ගාවට දිව්වේ උඩට යන්න......
ඔව් ඔව්..මට ලිෆ්ට් එකේ යන්න තිබ්බා..ඒත් මට පොඩි කාලේ ඉදලා fobia එකක් තියෙනවා..ඒ කියන්නේ මට උඩ තැන් වලට යද්දි ලොකු බයක් දැනෙනවා...ඒක මාව කලන්තේ දාන තත්වෙකටම  පත් කලා..ඒකට මන් කොච්චර meditation ගත්තත් therapy කරත් හරි ගියේ නැහැ......

ඒකට මන් කොච්චර meditation ගත්තත් therapy කරත් හරි ගියේ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Bit¢h 18+Where stories live. Discover now