Part #13

1.6K 146 13
                                    


උනුසුම් හිරු කිරණ මගේ ඇගේ වැටෙත්ම මගේ අඩ නින්ද කැඩුනේ නැවුම් දවසකට අතවනලා.....

ඊයේ රෑ වෙච්ච හැමදේම ලාවට මගේ මනසට වැටුනේ මගේ කට කොනේ හිනාවක් රදවමින්..මම ඇදේ එහා පැත්තට අත යැව්වේ tae ගේ ස්පර්ශය බලාපොරොත්තුවෙන්.....
ඒත් එයා නැති බව මට දැනුනා...

"Tae.....ඔයා කොහෙද "
ඇද උඩ කලබලේට වාඩිවුන මම කාමරරේ පුරාම තියුණු බැල්මක් හෙලුවා...

මම වහාම ඇදෙන් බැහැගත්තේ taehyung ව හොයන අරමුණින්...

"ආයිශ්...."
මම එහෙම්මම බිම වැටුනේ කලවා දෙක දිගේ ආපු දරාගන්න බැරි වේදනාව එක්ක..හරියට නිකන් දහ දෙනෙක්ගෙන් ගුටිකාලා වගේ......මම බිත්තියත් අල්ලන් බොහොම අමාරුවෙන් room එකෙන් එලියට ගියේ taehyung ඉන්නවද කියලා බලන්න...

"Kim taehyung ....ඔයා ඉන්නවද??."
මම මුලු ගෙදරම සිසාරා යන හඩකින් කෑ ගැහුවා..........ඒත් මම බලාපොරොත්තු වුනේ එයාගේ කටහඩ..

මම පඩිපෙළ බැහැගෙන යනවා වෙනුවට ආයෙමත් කාමරේට ආවේ හිතේ තිබ්බ කළකිරීම නිසයි..එයා නෑ ....

ආයෙමත් මම කාමරේ පුරාම බැල්මක් හෙලුවේ taehyung ව අපේක්ශාවෙන් එ....එයා විතරක් නෙවෙයි එයාගේ එක නූල් පොටක්වත් හොයාගන්න නෑ... ඒ වෙනුවට එයා මේසේ උඩ cofee එකක් එක්ක ලිවුම් කවරෙක සල්ලි දාලා ගිහින්....!

"ඒකියන්නේ එයත් මට මේක කළා....හැමෝම ඇයි මට මෙහෙම සලකන්නේ...එයාලට මාව slut කෙනෙක් වගේද පේන්නේ..මගේ මොකක්ද තියෙන වැරැද්ද...මම එයාට ඇත්තටම ආදරේ කරපු එකද ...හැම මනුස්සයම එකයි මම ඒ සල්ලි ටික සැනින් අරගෙන batthroom එකට දිව්වේ මගේ වේදනව ගැනවත් හිතන්නේ නැතුව ,අමාරුවෙන්

"ඔයා මට කොහොම සැලකුවත් , මම ඔයාට වෛර කරන්නේ නෑ tae! මොකද ඔයා තමා මගේ සැබෑම පලවෙනි ආදරේ වගේම මගේ අවසාන ආදරේ..මාව බොරුවට හරි තේරුම් ගත්තට ගොඩක් ස්තූත්‍යි...බොරුවට හරි මට ආදරේ කරාට !

මම සල්ලි කොල ටික ඉරලා ඉරලා flush කරලා දැම්මා....
මගෙ ඇස් වලින් වැටෙන කදුලූ බිංදුත් ඒත් එක්කම යැව්වා..ආයේ එයා වෙනුවෙන් එක කදුලු බිංදුවක් වත් නාස්ති කරගන්නෑ කියලා මම මටම නීතියක් දැම්මා..
මම එහෙම්මම hot tub එකේ ගිලුනේ කියාගන්න බැරි වේදනාවකින් හදවත් රිදුම් දෙද්දී......

Bit¢h 18+Where stories live. Discover now