part #4

3.4K 212 9
                                    

මම දුගෙන ගියේ bathroom එකට....

ටොඉලට් එකේ කොමඩ් එකක වාඩිවුන මං sex toy එක ඇරගෙන කොමඩ් එක ඇතුලට දාලා flush කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටොඉලට් එකේ කොමඩ් එකක වාඩිවුන මං sex toy එක ඇරගෙන කොමඩ් එක ඇතුලට දාලා flush කරා..
මට කේන්තියි...ඒ කේන්තියටද මන්දා මගේ ඇස් වලින් කදුලු පිටවුනා..
මම දුක නිවෙනකම්ම bathroom එකේ ඇඩුවා...

*

*

*

අද නම් මං මේකව අතාරින්නේ නෑ...meeting එක ඉවර වුන ගමන්ම මම namjoon ගේ office එකට කෙළගෙන ගියා.....

එයා glass wall එකෙන් පහළ බලාගෙන හිටියේ....

"What the bloody hell with you huh???

මම නම්ජූන්ව කරකවලා මගේ පැත්තට හැරෙව්වේ කනේ පාරක් දෙනගමන්....

"Aish what 's the fucking hell with you."

"Shut up! මම තමුසෙව විස්වාස කරපු එකම තමා ලොකුම වැරැද්ද..."

මගේ ඇස් වලින් නොදැනුවත්වම කදුලු ආවා....මම එහෙම්මම බිම වාඩිවුනා...මම හයියෙන් අඩන්න පටන් ගත්තා....

"යාහ්..Dont cry...ඔයා දන්නවා මම ඒ වෙලේ හිටියේ හරි සිහියෙන් නෙවෙයි කියලා.....මට සමාවෙන්න babe"

පුදුමයි! නම්ජූන් මගෙන් සමාව ඉල්ලනවා.....

"ඔයාට මාව හැමවෙලාවෙම නිකම්ම නිකම් toy එකක් විතරයි.ඒකනේ ඔයා එතනදි මට ලැජ්ජ කරලා දැන් මෙහෙම මගෙන් මොකුත් නොකලා වගේ සමාව ඉල්ලන්න්නේ....මට ආයෙ babe කියලා කතා කරන්න එපා ඔය ජරා කටින්...If you want to Fuck ,just fuck your self . "

*

*

*

මම අද කලින්ම ගෙදර ආවා.....
මහන්සියටත්එක්ක කොෆී එකක් හදාගන්න කුස්සියට යද්දිම කවුදෝ බෙල් එක ගැහුවා...

ඒ ලියුම් බෙදන කෙනා...

"24 ඔයා සූසැන් නේද...

Bit¢h 18+Where stories live. Discover now