part #11

1.8K 150 25
                                    

|

taehyung මගේ අත තද කරලා අල්ලගත්තා..eiffel tower එකේ මුදුනේ ඉන්නේ  කියලා මට කිසිම ගානක් ගියේ නෑ..මම ඇස් දෙක ඇරලා බැලුවා...එතන තිබ්බේ taehyung ගේ දිලිසෙන හීනී ඇස් දෙක....සිසාරා යන විදුලි ආලෝකය එක්ක ලස්සන රටා එයාගේ ඇස් වලින් මට පෙනුනා..මුලු පැරීසියේම ලස්සන තප්පර ගානකට....

මටත් ආස හිතුනා ඒ ලස්සන මගේ ඇස් දෙකෙන්ම බලාගෙන්න...

  "Susane! මම ඔයාට පොරොන්දු වෙන්නම්..ඔයාට මොකුත්ම වෙන්නේ නෑ..මම ඔයා එක්ක ඉන්නකන්..."

"මම දන්නවා .."

මම taehyung ගේ අත අතෑරියා...මට ඕනේ පැරීසය taehyung එක්කම විදින්න..ඔව් මම මගේ ඇස් වලින් ම ඒක දැක්කා

Woah !! මගේ ඇස් දෙක මට විශ්වාස කරගන්නත් බැහැ....ඒක හරියට දිව්‍යලෝකය වගේ...හරිම ලස්සනයි...මම මෙච්චර කල් කරගන්න බැරුව තිබ්බ දේ අද මම කලා...මම taeට ගොඩක් ස්තූත්‍යි කරනවා මට මේ වගේ ලස්සන මොහොතක් ගෙනත් දුන්නට..මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ tae..

*

*


*

එදා  හරියට අහස කලු කරලා තිබ්බේ..මම නැගිටිද්දිත් හුගක් දවල් වෙලා..ඒත් අහස කලු කරලා නිසා තාමත් දැනෙන්නේ උදේ වගේ...
මම හිටියේ  hotel room එකේ නෙවෙයි.tae ගේ ගෙදර..ඒ නිසා හිතට මාරම සහනයක් දැනෙන්නේ...මට taeව හම්බවෙන්න ආසාව තිබ්බත් මම හිතලම ඒක නොකර හිටියා..මොකද මට ඊයේ වෙච්ච හැමදේම තාම මතකයි..ඒනිසා එයාට මුහුන දෙන්න ලැජ්ජයි වගේ...
කොහොමහරි කරලා මම කාමරේටම කොටු වුනා..wash එකක් දාගෙන ඇවිත් cupboard එකෙ තිබ්බ ලොකුම ලොකු baggy එකක් දාගෙන් පොඩ්ඩක් relax වෙන්න කියලා හිතන් මගේ ඇද ගාව තියලා තිබ්බ coffee enjoy කලා..

මම ටික වෙලාවක් ඇදටම වෙලා හිටියා..පොඩි නින්දක් දාන්න කියලා.නිදාගෙන නැගිටිද්දි රෑ වෙලා ඇති කියලා හිතුවට වෙලාව බැලුවාම තේරුනා තාම රෑ වෙලා නෑ කියලා" තාම දවල් 12.00 " කොහේදෝ ඉදලා ආයෙමත් අර මූසල නිදිමත ආවා...නිදිමත යවාගන්න කියලා මම ජනේලේ ගාවට ඇවිත් බැලුවාම තමා දැක්කේ දැන් වැස්ස පටන් අරන් කියලා..වාව්..මාරයි..ඒ feeling එක..මම කලින් දවසක ඇද යට හංගලා තිබ්බ Soju බෝතලෙත් එලියට අරන්.. ඒකෙන් drinks දෙක තුනක්ම ගත්තා..
වැස්ස මාව මාර විදිහට enjoy කරන කෙරෙවා...ඒක මාව වෙනම ලෝකෙකට ගිනියනවා....ඒ ක හිත ඇතුලේ තියාගෙන විදින්න පුලුවන් හරි අමුතුම feeling එකක්...
කලුවර + සංගීතය +වැස්ස  = Heaven
ඒ වැස්ස මාව හැමවෙලාවෙම එක්කන් ගියේ tae ගේ ගාවට...එයා එක්ක තියෙන හැම ලස්සන මතකයක්ම...ආයේ ආයේ ඇවිස්සුවා..

Bit¢h 18+Where stories live. Discover now