වස්සාන සුළඟ 07

376 56 14
                                    

වස්සාන සුළඟ

හත්වන සුළං රැල්ළ...

"ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්...නිර්වචන කරන්න බැරි සුන්දර හැඟීමක්.එතකොට ඔයාලා කියයි එහෙනම් ආදරේට නිර්වචන ගොඩක් තියෙන්නෙ කවියො,කතුවරු,ප්‍රේම පුරාවෘත්ත වල කියලා.ඇත්ත...නිර්වචන ගොඩක් තියෙනවා.ඒත් ඒ නිර්වචන අපිට ගැලපෙනවද කියන එකයි ප්‍රශ්නෙ.හැමෝම ආදරේට නිර්වචන දුන්නෙ තමන් අත්විඳපු දේවල් හෝ තමන්ට දැකගැනීම්ට පුලුවන් වූ දේවල් පදනම් කරගෙන.ඉතින්,ඒ අත්දැකීම් හෝ ඔවුන්ගෙ නිර්වචනයන් හා බැඳුණු දෑ අපේ ජීවිතේට ඇතැම් විට නොගැලපෙන්න පුලුවන්.ඒ නිසා ආදරේට නිර්වචන දෙන්න යනකොට බොහොම පරිස්සම් වෙන්න ඕනි.මොකද ඒ නිර්වචනයකින් තව කෙනෙක්ගෙ ජීවිතේට යම් දෙයක් ලැබෙන්න හෝ නොලැබෙන්න පුලුවන්.ඉතින් මමනම් කියන්නෙ තමන්ට දැනෙන ආදරේ විඳින්න.තමන්ට දැනෙන ආදරේට ආදරේ කරන්න.ආදරේට නිර්වචන දෙන්න යන්නැතුව,පුලුවන් හැම මොහොතකම,හැමෝටම ආදරේ කරන්න"

" අප්පා මෙයා බලන්නකො ලියලා තියෙන දේවල් "

" අයියෝ සුදු අයියේ...අනුන්ගෙ ඩයරීස් කියවන්නෙපා හලෝ...."

" 😒 මොකද්ද කියලා බැලුවෙ ඉතිම් "

" 😒😒😒 "
"මේ ඒක නෙවේ,මට තව්සෙ එක්ක ටිකක් තනියෙන් කතා කරන්න ඕනි "

" මොනාද "

" පස්සෙ වෙලාවක,නිදහසේ කතා කරන්න ඕනි.."

" හාකො 😒 "
" කියනවකො ඉතිම් ඊයෙ දෙන්නා ඇවිද්දද..."

" හ්ම්ම් ඇවිද්දා ටිකක්...ගාඩ්න් එකෙයි කැම්පස් එකෙයි "

" කැම්පස් එකනම් වෙනම ලෝකයක් සුදූ...ඔයා ආවම තේරෙයි.මාරම ලස්සනයි..."

" ඔව්ව් මං අනිත් කැම්පස් එක්කටවත් ආස නෑ pera තරම්...මේ පාර එන්න පුලුවන් වෙයි කියලා හිතනවා "

" බය වෙන්න එපා සුදූට පුලුවන්.ආවම මතියත් එක්ක හැමදාම උනත් ඇවිදින්න බැරි ඇයි..."

" 🙊🙈🙈"

" මාත් ඉස්සර ඇවිද්දා කෙනෙක් එක්ක..."

" මට කියන්නකො එයා ගැන ටිකක් "

" පස්සෙ වෙලාවක කියන්නම්.ඒක දිග කතාවක් "

වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )Where stories live. Discover now