[02]

3.5K 551 117
                                    

Taehyung's pov........

මං Rich boy කෙනෙක්නෙ. මං කරන්නෙම කාල බීල කෙල්ලෙක් එක්ක ආතල් එකක් අරං සැපේ ඉන්න එක. මං ආසම දේ තරහ පිට කරන්න කෙල්ලො use කරන එක.. ආතල් එකටත් ඒම කරනවා.. මේ කෙල්ලව අරම දැක්ක වෙලේ මට පිස්සු හැදෙන්න ආවා.. උඩ ටික එච්චර hot නම් full figer එක කොහොම ඇත්ද ??

මම ක්ලබ් ගිහිල්ල කෙල්ලො එක්ක ඉන්නව කියල අප්ප දැනගන ඊයෙ මට ruls ටිකක් දැම්ම ආය අහුවෙන්න එපා කියල ගිහිල්ල. ඒ තරහත් අරං ගෙදරට එද්දි මෙන්න කෙල්ලෙක් ගෙදර. අප්පත් ගෙදර නෑ.. හ්‍යොංනුත් රට.. මට එකපාරටම ආවෙ මාර අයිඩියා එකක්. මේකි එක්ක කොහොමත් තරහක් තියන එකේ මට හිතුන මගෙ ආසවල් ඉශ්ඨ කර ගන්න මේකිව use කරන්න...

මගෙ වැඩේ හරිගියා...
කෙල්ල ඇස් වහගන මට කිස් කරන්න මූන දික් කරං ඉන්නවා.. ඒකි මාර ලස්සනයි...
මට මේකිව ඇඳට පෙරලං එකපාරම fuck කරගන කරගන යන්න හිතෙනවා... ඒත් ඉවසන්න තේහ්‍යොං. ඔයාට ඊට වඩා විනෝද වෙන්න පුලුවන් මෙයාගෙන්....

ටේ ගොඩක් කෲර විදිහට කෙල්ලව අසරන කරන්න හිතුවා.. එයා විවීගෙ කම්මුලකින් අත තියල ඒ අතේ මහපටැගිල්ලෙන්ම ඒ රෝස පාට සියුමැලි නොයිඳුල් තොල් පෙති ඇල්ලුවෙ යටි තොල හපාගන මත් උන ඇස් වලින් ඒ දිහා බලාගන පට්ට අමාරුවෙන්...

Vivi's Pov.....

හදවත රේස් අශ්වයෙක් දුවනවටත් වඩා වේගෙන් ගැහෙද්දි මගෙ මුලු ඇඟම හිරිවැටිල ගියේ එයා මගෙ තොල් මතින් එයාගෙ සීතල දරදඬු ඇඟිල්ලක් එහා මෙහා කරන්න ගත්තම. මම අත් දෙකින්ම මගෙ සාය අල්ලං අත් මිටි මොලෝ ගත්තෙ අප්ප ගැන හිතාගන...

එයාගෙ හුස්ම උනුහුමට මගෙ මූනෙ වදිනවා.. ඒත් ඇයි එයා මොකුත් නොකරන්නෙ...

මම එහෙම හිතුව විතරයි. එකපාරටම එයාගෙ තොල් මගෙ තොල් උඩ තියනවත් එක්කම මං වහන් උන්න ඇස් පොල් ගෙඩි තරම් ලොකු වෙලා ඇරුනා....
එයා මට එන්න එන්නම තද වෙද්දි මම එයාගෙ පපුවට අත් දෙක ගහල පස්සට වෙන්න දැඟලුවත් මම එයාට හිර වෙලා ඉවරයි. මගෙ ඔලුව පස්සෙන් අල්ලං එයා එක අතකින් මාව ඒ තොල් වලට තව හිර කරනවා...

මම අප්පිරියාවෙන් කට අකුල ගත්තත් එයා දිව මගෙ තොල් අතරට දාල මගෙ තොල් කට විවර කරගන්න ගමන් මගෙ තොල් වල කෙල තවරමින් මහ ජරා විදිහට මාව Kiss කරනවා..

𝕯𝖊𝖆𝖑 𝖙𝖔 𝕯𝖊𝖆𝖑 [21+]🚫 | 𝐕 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )Where stories live. Discover now