[ 08 ] 21+ 🚫

5.9K 498 107
                                    

" එකඟයිද ?? " 😌

" Yes Daddy "
අපි හෑන්ඩ්ශේක් කලා...

" ම්ම්... Nice baby girl.... " 😌

.•.•.•.• 𝙲𝚘𝚗𝚝𝚒𝚗𝚞𝚎 •.•.•.•.

Nice baby girl කිව්ව විදිහට මම හිතුවෙ එවෙලෙ මොනා හරි කරයි කියල. හැබැයි එයා මාව කාමරේට යැව්වා..

පහුවදා School යන්න ලෑස්ති වෙලා මම පහලට එද්දි ටේ වේලපහම මේන් ඩෝ එක ගාව හිටං ඉන්නවා.. මම මොකුත් නොකිය කා එක එනකල්ම හිමීට හිමීට එතනට ආවා...

" එනව මොකද බඩගාන්නෙ " 🤨

ඈ... මේ යකාට පිටිපස්සට ඇස් තියනව කියල මං දන්නැන්නෙ. මං ගැන අවදානෙන් වගේ ඉන්නෙ. ආහ්... ග්ලාස් ඩෝ එකෙන් මාව දැකල හිහී...

" ගුම්මෝනින් " 😐

" ම්හ්... මෝනිං... නගිනවා.... "

අප්පද බොල මෙයා.. මට නගින්න කා එකේ දොරත් ඇරල දුන්නා.. ශික් කලින්ම මෙයා ගැන දැනන් උන්නනම් ඩීල් එක නෝමල් කරගන්න තිබ්බා... අපි දෙන්නම නැගල එන්න ආවා..

මම බෑග් එක ඇදල බලද්දි මට 🍭 දෙකක් හම්බුනා.. මම එකක් කඩල කටේ දාගත්තා. උදේට පැනිරස මොකුත් කන්න මං ආසයි...

Vivi " ඕනද " 🙄

මම නිකං ඉතිං අනික් එක එයාට දික් කලා.. දන්නව එයා ගන්නෙ නෑ කියල... හෑහ්.. ?? මෙන්න එකපාරටම මටත් රවාගන 🍭 එක ඇදල අරගන සාක්කුවට ඔබා ගත්තා.. පුහ්..ඔය ගෑස් තමා මට පෙන්නන්න බැරි...

ස්කෝලෙ ගාවින් බැහැල මං එක්කම ටේ ක්ලාස් එක ගාවට ආවා...

" ඉන්ටවල් එකට B7 එකට එනවා... "

" ම්... "

එහෙම කියාගන එයා යන්න ගියා... හරි කාල හමාරයි.. ඉන්ටවල් එකට ෆකින් බ්‍රෙක්ෆස්ට් එකක් හම්බෙයි වගේ...

පංතියට ආව මම පොත පෙරලං උන්නත් අදනම් හිත තිබ්බෙ ටේ ගාව.. වෙනද එයා කතා කලාම මගෙ ඇඟේ ලේ රත් වෙනව. එපා වෙනව. ඒත් අද ඉන්ටවල් එක වෙනකල් මං බලන් ඉන්නව. මම ටේට ලං වෙන්න හදනවද... ආහ්...ඇයි ඒ...

ට්‍රීංංංං ට්‍රීංංංං 🔔🔔....

ඉන්ටවල් එකේ බෙල් එක වදින ක්ශනිකවම මම පොතත් වහල පන කඩාගන දිව්ව B7 Class එක ගාවට.. යකෝ මං එතන්ට එනකොට බෙල් එක ගහල ඉවරත් නෑ.

𝕯𝖊𝖆𝖑 𝖙𝖔 𝕯𝖊𝖆𝖑 [21+]🚫 | 𝐕 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )Waar verhalen tot leven komen. Ontdek het nu