[ 12 ]

2.7K 497 79
                                    

.•.•.•.• 𝙲𝚘𝚗𝚝𝚒𝚗𝚞𝚎 •.•.•.•.

ඊය රෑ කවමදාවත් මට අමතක වෙන්නෙ නැති වෙයි.. ටේගෙන් බලෙන් උනත් මම බලා ගත්තෙ මට ඕන කරපු ඒ ආදනීය හැගීම්... ඒ ආදරය.. එයාගෙ උනුසුම් පපුවට ආයමට කවදාවත් තුරුල් වෙලා නිදා ගන්න ලැබෙන එකක් නෑ... ඒ හැමදේම අදින් පස්සෙ මීජිට අයිති දේවල්...

ගොඩක් දුකින් උන්න මට අප්පගෙන් ලැබුන ඇමතුමත් එක්ක යාන්තම් හිතට සැනසීමක් ලැබුන. අප්පගෙ ඔපරේශන් එක සාර්තකයිලු. හෙට එයාල එනවලු...

හැමදේම නිකං ප්ලෑන් කරල උනා වගේ... අද මගෙ ස්කූල් ආපහු බුසාන් වලට වෙනස් කරනවලු. කිම් අංකල්නම් කිව්ව ඉන්න කියල. ඒත් මම හිතන්නෙ නෑ මට ටේගෙ මූන බලන් ඉගන ගන්න පුලුවන් වෙයි කියල...
මම අද ස්කූල් යන්නෙ යූන්ගි ඔප්පට අන්‍යොං කියල එන්න...





ස්කෝලෙට මම උදේම ගිහිල්ල ටේගෙ යාලුවොන්වයි ඔප්පවයි කැෆටේරියා එකට ගෙන්න ගන කෑම වේලක් අරං දුන්නා...

Jk : අනේ ඉන්න විවී... තව මාස හයනෙ.. 😕

Jm : ඔව්.. අපි බලාගන්නම් ඔයාව.. අනික සුගාත් කැමතීනෙ ඔයාට 😕

" මට ඉන්න බැරි හේතුවක් තියනව අනේ.. ඒ නිසා මට යන්නම වෙනව.. " 🙂

යූන්ගි මොකුත් නොකිය කෑම කනවා.. මොනා උනත් මේ එයාගෙ නංගිනෙ. එයා ඕන දිහාවක විවී යනවට අව්ලක් නෑ.. මොකද එයා පස්සෙන්ම ඉන්නයි තීරනය.

කෑමෙන් පස්සෙ එයාලට සමු දුන්න මම ස්කෝලෙ ඇරෙන්නත් කලින් ටේලගෙ දිහාට ආව. මගෙ බඩුත් පැක් කරගන අජුම්මාට යනව කියන්න මම එලියට එද්දි ටේ එතනට ආවා..

" තේයොනා 😐 ස්කූල් ගියේ නැද්ද ??

V " ම්හ්.. නෑ Engagement එකට ඩ්‍රෙස් එක ෆිටෝන් කරන්න ගියා...

" ඔයා සතුටින් නෙවේනම් මේක කරන්නෙ මම අප්පට කතා කරන්නද ??

V " වැඩක් වෙන්නෑ...
ආහ් ඒක නෙවේ.. මට උදව්වක් ඕනෙ 😕

" ඕනම දෙයක් ඔයා වෙනුවෙන් "

V " Engagement එක දවසට මීජි ලඟින් ඉන්න පුලුවන්ද ?? 😐

" මෝහ් 🥺 ??
ම්.. මං කොහොමද තේහ්‍යොං මං ආදරේ කරන ඔයාව තව කෙනෙක් අත්සන් කරල ලියල අරං යනව බලන් ඉන්නෙ ... ??

𝕯𝖊𝖆𝖑 𝖙𝖔 𝕯𝖊𝖆𝖑 [21+]🚫 | 𝐕 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )Where stories live. Discover now