[ 06 ]

2.9K 526 50
                                    

.•.•.•.• 𝙲𝚘𝚗𝚝𝚒𝚗𝚞𝚎 •.•.•.•.

පහුවදා උදේම කට්ටිය කෝපි බොන්න කැලේ ඇල්ල ලඟට සෙට් උනා..සමහරු නානව. සමහරු සෙල්ෆි ගන්නවා.. ඒ අස්සෙ අපේ කොල්ලො ටිකත් නාන්න ශෝට් අදිනවා...

Jk " ඒයි ටේ මොකද්ද මේ වීඩියෝ එක " 😐

" ආහ්... බලපංකෝ.. ඊය රෑ අරකිට මං කරපු එක... " 😌

Jh " ආහ්... 😬 අඩෝ.... "

Nj " අඩෝ ටේ පව් ඒ කෙල්ල " 😬

Jin " මටනම් බලන්න බෑ.. යකෝ බල්ලෙකුටවත් ඔච්චර ෆාස්ට් කරන්න එපා... " 🤨

Jm " ඒකි පේන්න නෑ කෝ ඒ කෙල්ල ??😐

Nj " මැරිලවත්ද ??

Jin " හිටපං මං බලල එන්නම්... " 🤨

V " කමෝන් Boys.. මං පොඩි ෆන් එකක් ගත්තෙ.. මොනාද ඕකෙ ඔච්චර කියවන්නෙ ආ.. ඔයිට වඩා මං දේවල් කරල තියනවා..
ඕකි නිකං කෙල්ලෙක් බන්. මං ටිකක් සෙල්ලම් කලා. උබලටත් ඕන්නම් ගෙන්නල දෙන්නම් 😅

Jk " මට හිතෙනව උබ මේ පාර වැරදි කෙල්ලෙක් අල්ලං සෙල්ලම් කරනව කියල... 🤨

කොල්ලො ඔක්කොම ටේ දිහා අමුතුවට බලන්න ගත්තම ටේට ටිකක් තරහ ගියා.. යාලුවන්ට දත් මිටි කාපු ටේ පෝන් එක අරගන පැත්තකට ගිහිල්ල කාටහරි කතා කරන්න ගත්තා...

මේ අතරෙ ජින් කෙල්ලගෙ ටෙන්ට් එක දිහාවට එද්දි කෙල්ල අමාරුවෙන් ටෙන්ට් එකෙන් එලියට එනවා...

" ඔයා හොඳින්ද ?? " 😐

" ටේද එව්වෙ ?? 🤨

" නැහැ.. ඔයා පේන්න නැති නිසා මං බලන්න ආවෙ " 🙄

" මට දැන් ජීවත් උනත් එකයි මැරුනත් එකයි. මගෙ ජීවිතේ විනාස කලා ඒ තිරිසනා  " 😣

" ම්.. මං "

" please ඔයාල මගෙන් ඈත් වෙලා ඉන්න. ටේ වටේ ඉන්න ඔක්කොමත් මට පේන්නෙ වල් සත්තු වගේ " 😣

ජින් තවත් මොකුත් එයාට කිව්වෙ නෑ... එයා කෙල්ල අමාරුවෙන් යනව බලන් ඉඳල ආපහු ඇල්ල ගාවට ආවා...

Nj " කෝ කෙල්ල "

" wash දාන්න ගියා.. ටිකක් අමාරුයි වගේ " 😐

Jk " සුගා නෑනෙ බන් උදේ ඉඳං " 🙄

Jm " ඌට උදේම කෝල් එකක් ඇවිල්ල කැබ් එකක් ගෙන්නගන ගියා.. මං හිතන්නෙ පොර හොයන සීන් එකේ ලඟටම ඇවිල්ල වගේ "

𝕯𝖊𝖆𝖑 𝖙𝖔 𝕯𝖊𝖆𝖑 [21+]🚫 | 𝐕 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )Where stories live. Discover now