Introduction ❤️🚫❤️

2.6K 392 133
                                    

Deal to Deal




18+ Mark එක තිබුනට 21+ මෙහි අඩංඟුයි. ඒ නිසා 18 ට වැඩි අයට පමනයි මෙය නැරඹිය හැක්කේ...🚫

මොළයක් තියන 17 අඩු ළමයි බැලුවට කමක් නෑ.. මම වගකීමක් ගන්නෙ නෑ.. ප්‍රශ්නයක් උනොත්. 🚫

දූපත් මානසිකත්වයෙන් පෙලෙන මන්ධබුද්දිකයන් කියවීමෙන් වලකින්න 🚫

කියවල තැන තැන මාව මනින්නත් එපා. ඒක කරන්න කලින් blue film කරන උන්ගැන කතාවෙන්න. 🚫

අනවශ්‍ය ලෙස කමෙන්ට් කිරීම තහනම්. පොඩි අයට කොහොමත් බෑ.. මොකද දැන් ප්‍රශ්න වැඩී. මොනාහරි උනොත් ඔයාලට තමා අව්ල් යන්නෙ 🚫

කතා කියවල ස්වංවින්දයන කරන්න එපා. ඒ කරල මේ අක්කගෙ කතාවෙ බලල කලේ කියල කියන්න එපා මම වගකීමක් ගන්නෑ.. මට පොලිසි යන්න බෑ.. 🚫

එහෙම කරගන්න ඕන්නම් පෝර්න් එකක් බලන්නල මාව අල්ලන්න එපා.. එහෙම කරල මම නරකයි කියන්නත් එපා... මම නිකං ඉන්නෙත් නෑ... 🚫

මේක Mature concept එකට දාල තියෙන්නෙ. ලිංගික දේවල් , bad words , සංවේදී දේ අඬංගු නිසා. ඒ නිසා මේක අස්සෙ වැලලීම් බෑ..🚫

ආතල් ගන්න අය ආතල් ගන්න. කමෙන්ට් කරන්න. ඒව ඖලක් නෑ.. මගෙ උන් ගැන මං දන්නව. New ලමයිට කිව්වෙ... 😌❤️🚫




කිම් විවියානා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

කිම් විවියානා...
මේ ඉන්නෙ කෙම්ල ආ... සෙස්සි නේ.. 😅 මෙතනට ඔයාව මවාගන්න ඉතිං... ආ හ් ආහ් කට්ටියගෙ මූනු වල් මල් වෙලා හාම් හාම්..

කිම් තේහ්‍යොං නපුරු කුමාරයා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

කිම් තේහ්‍යොං
නපුරු කුමාරයා.... මෙයා ඉතිං වැඩකාරය තමා.. පේනවනෙ කතාවෙන් වැඩ....

කිම් සෝවුන් ටේගෙ අප්ප

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

කිම් සෝවුන්
ටේගෙ අප්ප.. කුකුල් පාටයි නේ... හිහී...

මින් යූන්ගි ඉස්සරහට එන වැදගත් චරිතයක්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

මින් යූන්ගි
ඉස්සරහට එන වැදගත් චරිතයක්...

ඕ මින්ජී කව්ත මේ 🤨 ??ම්ම්ම්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

ඕ මින්ජී
කව්ත මේ 🤨 ??
ම්ම්ම්.... ඉන්න එයත් ඉස්සරහට ගොඩක් හම්බනොවුනත් එයාවත් ඕන වෙයි බලන්නකෝ...

අද මං ඉන්ට්‍රො එක දුන්නෙ ගොඩක්ම ළඟදි ඕතර් නංගි කෙනෙක්ට උන දෙයක් නිසා. මගේත් ඔබේත් ආර්ක්ශාව බලාගැනීමට.

ඒ වගේම කතාවෙ මින් ඉස්සරහට + bad side වෙනව. දන්නවනෙ මං ලියන එක දොඹෙන් දෙනෝ කියල. 😐 D.p බලපු අයට ඖලක් නෑ. අන්න ඒවගේ තදටම දෙනව..

මං හිතන්නෙ දැනට Smut badම මම ලිව්වෙ D.p එකේ... දන්න රීඩර්ල හූවක් ඕනේ... මේක ඊට හපං කලාම මරු නේ 🥲.. ඒකයි warning කලේ... ඒ නිසා බලන අය බලල ආතල් ගන්න අව්ලක් නෑ.. හැබැයි අනවශ්‍ය ලෙස කමෙන්ට් කරන්න එපා.. වලි දාගන්නත් එපා. මං දන්නව මගෙ උන්නම් ඖලක්ම නෑ කියල. + බලන්නම එන අයට විශේශෙන් කිව්වෙ.

චැපිය දෙන්නම් හෙට... 🥲 අනේ මට D.p එක එක්ක චුට්ටක් වෙලා ගියා කොටාගන්න. සොරි ළමයිනේ ❤️

වෝට් කමෙන්ට් කරන අයට කුමාවොයෝ

දුශ්ථ ඕතරී 😈

𝕯𝖊𝖆𝖑 𝖙𝖔 𝕯𝖊𝖆𝖑 [21+]🚫 | 𝐕 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )Où les histoires vivent. Découvrez maintenant