[ 07 ] 16+

3.6K 520 54
                                    

.•.•.•.• 𝙲𝚘𝚗𝚝𝚒𝚗𝚞𝚎 •.•.•.•.

ඇත්තටම මට ඕන උනා ටේට කොහොමහරි කෑම ටිකක් කවන්න. එයා කයිද කියල මම ටික වෙලාවක් බලන් උන්න හොරෙන්. ඒත් එයා කෑවෙ නෑ.. එයා මටත් ඉතිං දශමයක්වත් කැමති නෑනෙ. ඒ නිසා කන්න නැතුව ඇති.. මම කාමරේට ඇවිල්ල නින්දට වැටුනා....

පහුවදාත් අමාරු නිසා මම School ගියේ නෑ.. ටේනම් ගිහිල්ල තිබුනා...

" පුංචි බේබිනම් අසනීපෙකටවත් ගෙදර නවතින්නෑ. "

අජුම්මා මට එහෙම කිව්වෙ කෑම මේසෙදි කෑම බෙදන ගමන්.. මමත් කන ගමන් ඒව හොඳට අහං උන්නෙ කව්රුත් ගෙදර නැති නිසා...

" ඇයි ඒ "

" ලොකු මහත්තයා එක්ක අමනාප නිසා. අප්පයි පුතයි වගේනම් නෙවේ එයාල ඉන්නෙ. බෝඩිං කාරයො වගේ "

" ටේගෙ අප්ප වසද ??

" නෑ බේබි... මහත්තයා ගැහැනු අය එක්ක ඉන්නවට චූටි බේබි ආස නෑ... "

ඇත්තක්... ළමයට අවුරුදු දහාටක් වෙද්දි අප්ප එහෙම දේවල් කරන එකනම් සාදාරන නෑ..
ආ... ආ... විවී මොකද ටේ ගැන අනුකම්පාවද ?? ඒවට යන්න එපා මේ ලොකු අතු...
අනික ටේ තමුසෙට පොඩ්ඩක්වත් ආස නෑ... ඉස්සරහටත් එහෙමම තමා...

මම මම එක්කම කතා කලා... අජුම්මා මට ටේ චූටි කාලෙ පොටෝ එහෙම පෙන්නුවා.. ඒකටනම් මගෙ පපුව උනු වෙලා ගියා.. එක එක ගෑනු අයට වඩා ගන්න කියල අඬ අඬ අත දික් කරනවා... මට ඒව දැක්කමනම් ටේගෙ අප්පව අතුරුදහන් කරන්න හිතුනා...

එදා දවසට මම ටේව දැක්කෙ නෑ....
පහුවදා School යන්න ඔක්කොම ලෑස්ති කරගන මම එලියට බහිනකොටම... ඩෝං....
ආආර්ර්ර්ර්ර් 😫 පීරියඩ්....
පෑඩ් එකකුත් ඇඳගන මම ආපහු school එකට ආවා....









" ඔව් තේහ්‍යොං කායිට ගහල.. කායිත් ගහල "

" අර ක්ලබ් එකේ චයින කෙල්ල නිසාද ??

" ඔව්ලු... ඒ කෙල්ල කායිගෙ යෝත්චින්ලු...

" ඒ උනාට ටේට වටින්නෑ අනුන්ගෙ කෙල්ලන්ට මොකුත් කරන්න... "

බඩේ අමාරුවට ඩෙස් එකේ ඔලුව ගහං නිදං උන්න මම ඇහැරුනේ පංතියෙ ළමයින්ගෙ කුටු කුටුවට... කායි කියන්නෙ අර හැන්ඩ්සම් බෝයිද.. wash room එකටත් යන්න බලාගන කායිවත් හම්බුනොත් කතා කරන්න බලාගන මම පංතියෙන් එලියට බැස්සා...

𝕯𝖊𝖆𝖑 𝖙𝖔 𝕯𝖊𝖆𝖑 [21+]🚫 | 𝐕 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )Where stories live. Discover now