• Tale 09 •

335 122 10
                                    

ජන්කුක් එයාගේ තොල් මැතිරිල්ල නවත්තලා ඇස් පියාගෙන විනාඩියක් විතර නිශ්ශබ්දව හිටියේ පරණ මතක ආයෙමත් මුල ඉඳලා මතක් කරන ගමන්..
එයා කොච්චර ලොකු කල්පනාවක ගිලිලා හිටියද කියලා කිව්වොත් එයාට දැනුනේ නෑ එයා එයාගේ කම්මුලට තියාගෙන හිටිය මිනීගේ අතේ බෝල ඇඟිලි හෙලවෙනවා කියලවත්...

ජන්කුකී...ඉතින් කතාව කියලා ඉවරයිද...

ජන්කුක්ගේ දිග නිශ්ශබ්දතාවය නැත්තටම නැති කරන ගමන් ජිමින්ගේ ලස්සන කටහඬ අවදි උනා..

නෑ පැටියෝ..තව.......වෙයිට්..මොකක්...බබා ඔයා..ඔයාට කොයි වෙලේද රත්තරනේ සිහිය ආවේ...ඉන්න මං නර්ස්ට කතා කරන්න..ආහ් මේ බෙල් එක..කොහෙද ඒක..

ජිමින්ගේ කටහඬ ඇහුන ගමන් ජන්කුක් කොච්චරක් නම් කලබල උනාද කියලා දැක්කම මිනීට හොඳටම හිනා යන්න ආවත් එයා ඒක තද කරගෙන ටික වෙලාවක් ජන්කුක් දිහා බලන් හිටියා..

ජන්කුකී...අනේ ඉතින් ඇයි මේ කලබල වෙලා..

එයා හෙමින් ජන්කුක් ගේ අතක් පිරිමදින ගමන් ඇහුවා..මිනීගේ චූටි ස්පර්ශෙත් එක්ක ජන්කුක්ගේ කලබලෙත් හෙමින් සීරුවෙ නැති වෙලා ගියා..

ඔයාට සිහිය ඇවිත් පැටියෝ..අපි ඒක ඩොක්ටර්ට කියන්න ඕන..

අනේ කුකී ප්ලීස්..ඉස්සෙල්ලා කතාව කියලා ඉමුකෝ...අනේ

ජිමින් එයාගේ ⁣කියුට්ම ඇක්ශන් එකත් එක්ක පපී අයිස් දාලා ජන්කුක් දිහා බැලුවම ජන්කුක් හිටියේ ඒ හුරතලේ දරාගන්න බැරුව දියවෙලා යන්න ඔන්න මෙන්න..
ඒත් එයාට බෑ ඩොක්ටර් එන එක කල් දාන්න..

නෑ බබා..ඉස්සෙල්ලම අපි ඔයාව චෙක් කරවගමු..ඉන්නකො..

ජන්කුක් මිනීගේ බෙඩ් එකේම තියෙන බෙල් එක රිංග් කරලා ඩොක්ටර් එනකල් ටික වෙලාවක් බලන් හිටියා..ඩොක්ටර් එක්කම ජින් වගේම ටේත් ජිමින් බලන්න රූම් එක ඇතුලට ආවා..

දැන්නම් පේශන්ට් නෝමල්..පොඩි හෙඩෙක් එකක් ඇරුණම එයාට වෙන ඉන්ජරීස් පේන්ස් එහෙම නම් නෑ..ඒත් කෝකටත් හෙට රිපෝට්ස් බලලම ඩිස්චාර්ජ් කරමු..එතකල් එයාව රිලැක්ස් එකේ තියන්න..

ටික වෙලාවක් ජිමින්ව චෙක් කරපු ඩොක්ටර් එහෙම කියද්දි ජන්කුක්ට ලොකු හුස්මක් පහලට දැම්මා..

අන්තිමේදි එයාගේ චූටි පුලුන් බෝලේ සනීපෙට ඉන්නවා..

ඩොක්ටර් මිනීව බලලා ගියාට පස්සෙත් ජන්කුක් ට ජිමින් ලඟට එන්න කිසිම ඉඩක් තියන්නේ නැතුව ටේ ඉක්මනට ජිමින් දිහාවට දුවද්දි ජන්කුක් ජින් දිහා මහා අසරණ විදිහට බැලුවා..

🌷🌷

Luna 🌙♥️

• Tales of the Heart • [ Jikook Short Story - Completed ]Where stories live. Discover now