Chapter 23⛓️

1.2K 235 118
                                    

"මගේ ශේථූ මැනික පරිස්සමට ......"

උදේ නවයයී ගානකට දාපූ මැසේජ් එකෙන් පස්සේ මේ වෙනකනුත් එයාගෙන් ආපිට මැසේජ් එකක් නැති වෙද්දී මම මගේ හිත හදාගත්තා එයා වැඩ වලට හිරවෙලා ඇතී කියලා.........

අපි වගේ දොස්තරලාද.........බෝට්ටු කාරයෝ කියන්නේ........නොසෑහෙන්න වැඩ ඇතී මගේ මැනිකේට ඉතින්.........

අනේ ඉතින් මගේ පණනේ......මගේ ත්‍යාෂූ................

ආ.......ඒ අස්සෙන් පස්සත් දනවා හරීයට.....එසේ මෙසේ විසයක් නම් නෙවෙයී මගේ එකාට තියෙන්නේ.........කමක් නෑ.......විසේ උනත් මගේනේ...........

හොස්පිට්ල් එකට ගිහින් ක්ලිනික් එක ඉවර උනාට පස්සේ මම එන්න ආවා...උපරීම මම හොස්පිට්ල් එකේ ඉන්න ඇත්තේ පැය හතරක් වගේ..........හොස්පිට්ල් එකෙන් ආව මම ගෙදර නොයා කෙලින්ම ආවේ මගේ සීක්‍රට් ප්ලේස් එකට වෙද්දී මුලූ ප්ලේස් එකම වහගෙන උන්නූ මගේ කොල්ලෝ මම ආව කියන එකවත් දැක්කෙ නෑ පේන්නේ නෑ වගේ තනි කෙලින් බලන් ඉද්දී මට කට කොනකට හිනාවක් ගියා........

මුන් කොල්ලොද නැත්තන් ඩමීද කියන එක දුරින් බැලුවට නොපෙනුනා උනත් පන තියෙනවා කියන එක හොයාගන්න පුලුවන් වෙන්නේ ලාවට උස් පහත් වෙන හැඩිදැඩී පපුව නිසාම විතරක් වුනා.......

හ්ම්..........මගේ කොල්ලො එක්ක අර ආර්මී බ්‍රිගේඩිය පකාගේ එවුන් හැප්පෙන  තාලේ බලමුකෝ................

උබ මාව හොයන් එන්න කලින් මම උබව හොයාගෙන එනවා බ්‍රිගේඩිය සර්.........

උබට හුස්මකින් හරී ලං වෙච්ච එකා එකාගානේ උබේ ඇස් ඉස්සරහ පිට අමු අමුවේ මරලා දානවා............පනපිටින් පුච්චලා දානවා...........

බලමූකෝ ආර්මි බ්‍රිගේඩිය උබද....නැත්තන් මාෆියා කින්ග් නාශ් ද කියලා..........

මම උබව පනපිටින් වලලලා මගේ අත් දෙකෙන්ම වල වහලා දානවා......පස්සේ උඩින් මලක් තියනවා.......

ම්ම්.......එක මලක් හොදද......නැත්තන් මල් දෙකක්.........

අනේ ඕන පුකක්.....ඔන්න ඔහේ දෙකක් තියනවා.......පිරිමි අපි හැමෝටම දෙක සෑහෙන්න වැදගත් නේ...........

පිටිපස්සෙන් වාහනේ ඇතුලට දාපූ මම මගේ කොල්ලෙක්ට වෙහිකල් එකේ කී එක දීලා වාහනේ අයිනට කරන්න කියද්දී හැගීමක් නැති ඇස් වලින් මා දිහා බලපූ කොල්ලා යන්න යද්දී දැනටමත් මිදුලේ අයිනකට වෙන්න නවත්තලා තිබ්බ ජීප් එක දිහා බලාගෙන ඇතුලට ඇවිත් මගේ රූම් එකට යන්න පඩි නැග්ගා.......

AM I BLIND? ⛓️[Completed]Where stories live. Discover now