Chapter 29⛓️

1K 216 132
                                    

මේඝ්ගේ පැන්සල් ඉරී හැඩ කරවපූ කොලේ පුරාවටම තිබ්බ අගීගේ හිතුවක්කාරයගේ ඇස් දිහා බලන් හිටපූ මම බර හුස්මක් අතාරිද්දී මගේ කටින් පිටවෙලා ගිය වචන ගැන පුදුම නොවිච්ච මේඝ් වගේම අගී මා දිහා බලන් හිටියා......

ඉතින් ඒක ඇත්තනේ............මේ මුලූ කාලේ පුරාවටම මම හිටියේ නාශ්ට ඇබ්බැහී වෙලා.......

මම කිවුවට බ්‍රිගේඩිය දෙවුදුන් ...........ඒක පිස්සූවක්.........

අවුරුදු විසි හතරේදීයී මට මේ මිශන් එක ලැබෙන්නේ.........මාෆියා රනර් කෙනෙක් වෙන SV  ගැන හොයන්න.....ඌව ඉවරයක් කරන්න........ඒත් මම මගේ පාඩූවේ අවුරුද්දක් මගේ මිශන් එක කම්ප්ලීට් කරගෙන ආවා උනත්.......අමුතු විදියට සිද්ද වෙච්ච මරනයක් එක්ක මම ඒ නම මුලින්ම අහපූ දවසේ මගේ ඇගපත පවා කේන්තියට වෙවුලුවා.........

මොකද........මොන දේ කරා උනත්.....මිනිස්සුන්ට දරාගන්න පුලුවන් සීමාවක් තියෙන නිසා................

SV හොයන කේස් එක පැත්තකින් තිබ්බ මම මාරම භයානක විදියට මරලා දාපූ මිනිය ඉස්සරද්දී මට ඒ නම ඉස් ඉස්සිල්ලාම අහන්න ලැබෙද්දි........ඒ කෙනාව මරලා දාපූ විදිය එක්ක........දීලා තිබ්බ වද වේදනා එක්ක මට ඕනා උනා ඒ මරනෙට වගකියන්න ඕනා කෙනාව හොයාගන්න.......

හොයාගන්න කිවුවට ඒ රූපේ එක වතාවක් හරී බලාගන්න.........

අමූ අමූවේ පනපිටින් ඉද්දී ගෑනීයෙක්ට ඇස්ඩ් වක් කරලමා මරනව කියන්නේ.........ඒ හිත කොච්චර තිරිසන් වෙන්න ඕනේද....කොච්චර දරුනු වෙන්න ඕනේද..........පන පිටින් ඉද්දී අතපය ගැට ගහලා......කොටින්ම කිවුවොත් කටපවා ගැටගහලා ඇස්ඩ් දාද්දී.........දැනෙන වේදනාවට කෑ ගහන්නවත් බැරි වෙද්දී.........අනිත්වා නම් හරී කියමූකෝ........ගෑනීයෙකූගේ ඇගේ සංවේදීම තැන් හාරවගෙන පුච්චගෙන යන්න යකඩ බාර් රත් කරවලා බස්සවද්දී......ඒ අමූ තුවාල වලටම ඇසිඩ් වක්කරද්දී...........

මන්දා.........මට හිතාගන්න බැරී උනා........

අච්චර දස වද දීලා මරල  දාපූ ගෑනීට මැරිලවත් සැනසීමක් නොදී ඉදල තිබ්බ නාශ් ඒ මිනිය කුට්ටි කරලා පාර්සල් කරලා  බෙදාලත් තිබ්බා.......

මටත් එකක් හම්බ උනා..........කකුලක්ද කොහෙද......ඔව් කකුලක් තමයි......

පිච්චිලා ඇකිලිලා ගියපූ හමට පනුවෝ ගහලා.....දාලා තිබ්බ පාර්සල් එක පුරාවටම පනුවෝ සිලිසිලියේ දගලද්දී පාර්සල් එක දිගාරින්න කලින් කුනු මස් කුයීලේ වටපිටාව වහගනිද්දී කඩපූ පාර්සලේ ඇතුලේ තිබ්බ දේ දැක්ක මගේ කොල්ලෙක්ට වමනේ ගියා.....තව එකෙක්ට සිහිය නැති උනා......

AM I BLIND? ⛓️[Completed]Where stories live. Discover now