Chapter 25⛓️

1K 222 80
                                    

හ්ම් හ්ම් හ්ම්..........වැල්ල අවට.........එහෙනම් උබවත් හොයාගන්න කාලේ හරී........පුලුවන් ඉක්මනට .........පුලුවාන් ඉක්මනටම මම තොපි සේරම එකෙක් නෑර හොයාගන්නවා.........එකෙක් නෑර...........එකෙක් නෑර............

අයියාගේ පනිවිඩේ එක්ක මට කියාගන්න බැරි සතුටක් එද්දී පිම්මට කාමරේට ආව මම ඇදේ පෙරලිලා එහාට වටයයී මෙහාට වටයයී කැරකිලා ඇද මැද මුනින් අතට වැතිරිලා මෙට්ටෙට කකුල් දෙකෙන් ගහගෙන ගහගෙන ගියා............

ම්හුක්........මට සතුටුයී හරීයට.........ඇයි අනේ.............

අපේ අප්පච්චීව අපිට නැති කරපූ එකාගේ........මගේ අම්මීව කතාකරන්න බැරී ගොලු ගැහැනියක් කරවන්න පාර කපපූ එකාගේ පවුල ගැන මම හෙවුවේ  රැයක් දවාලක් නැතුව පිස්සුවෙන් වගේ වෙද්දී හොයලා හොයලා අවසානේ මගේ කොල්ලො මට එවලා තිබ්බ ඩීටෙයිල්ස් ඉස්සරහට මම අමු පිස්සෙක් උනා............

කලින් හෙවුවේ කොල්ලෙකුයි ගෑනියෙකුයි විතරක් උනත් දැන් ඒ පවුලේ තව කොල්ලෙක් ඉන්නවා කියන එක දැනගත්තු මම ඒ වෙලාවේ ඉදන්ම උන්ගේ මරන ගැන ලොකූ ලොකු ප්ලෑන් ඇන්දා........

මම ඒ කොල්ලො දෙන්නව  උන්ගේ අම්මාගේ ඇස් ඉස්සරහ ඉවරයක් කරලා දානවා ........මගේ අම්මී කොහොමද මගේ අප්පච්චී වෙනුවෙන් පිංසේන්ඩූ උනේ......ඒ විදියටම ඒ ගෑනීත් මගේ කකුල් ඉස්සරහ පිංසේන්ඩූ වෙන්න ඕන ඒකිගේ ලමයී වෙනුවෙන්...........

මගේ අම්මී මම වෙනුවෙන් කොහොමද අත් එකතු කර කර වැද වැටුනේ  ඒ විදියට ඒ ගෑනීත් තමන්ගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් මගේ.......මගේ අයියාගේ කකුල් ඉස්සර වැද වැටෙන්න ඕනා..........

තමන් වඩා ආදරේ කරන අය තමන්ගේ ඇස් ඉස්සරහම මැරි මැරී වැටෙද්දී දැනෙන වේදනව...............පපුව පැලිලා මැරිලා යන එක සැපැක්.....ඒ වේදනව එක්ක.......

එහෙනම්.............තොපී කවුරු උනත්.......කොහේ හිටියත් මම තොපී එකෙක් නෑර හොයාගන්නවා.....හොයාගෙන ඉවරයක් කරනවා..........එතකොට බ්‍රිගේඩිය සර් ඔයාත් ලෑස්ති වෙලා ඉන්නකෝ.....ම්ම්........අපි මුන ගැහෙමූ..............පුලුවන් ඉක්මනට.........

"පොඩී........සුදු පුතු....... "

"සීයා අප්පච්චී .......එන්ඩ......"

AM I BLIND? ⛓️[Completed]Where stories live. Discover now