Chapter 41⛓️

825 190 99
                                    

මගේ දෙයියනේ............

නෑ...............

නෑ...............

අනේ නෑ...............








කඩාගෙන දුවගෙන ආව මම බේස්මන්ට් රූම් එකේ දැක්ක දේ එක්කම සිමෙන්ති බිත්තියට වාරු උනා...........

මම හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියාලා........

කොහොමද......කොහොමද මෙහෙම උනේ.....

කොහොමද මගේ කොල්ලොන්ට වැරදුනේ......

අතක් පයක් නම් කමක් නෑ........ඒත් ජීවිතයක්........මේක ජීවිතයක්.........

බිත්තියේ වාරු වේලා උන්නූ මම සිමින්ති මේසෙ දිහා  බලාගෙනම  මගේ ඔලුව බිත්තියේ ගහගත්තා දෙපාරක්............

බ්‍රිගේඩිය මම උබෙන් ගත්තේ එකයි......ඒත් උබ......මගෙන් හතරක් අරන්.....එක සැරෙ.......

මගේ වැරැද්ද........ඔව්.....නාශ්ගේ...මේ මගේ යකෝ.........

මම උබව හෑල්ලු කරා.........මම උබව පහත් කරා.......මම හිතුවා උබත් අනිත් යුනිෆෝම්කාරයෝ වගේම පකේ නෝන්ජලයෙක් කියලා........

ඒත්.........ඒත්........උබ.......නෑ..........නෑ..........නෑ.........

මම දැනන් හිටියා.....උබට හොද මොලයක් තියෙනවා කියලා.....ඒත්.......

හදවතක්...........

හදවතක් නෑ කියල දෑනගත්තේ දැන්...............උබ මගේ එවුන්ට මෙච්චර දෙයක් කරා එහෙනම්........ම්ම්.......








"හිතන්නවත් එපා......නාශ්.......ඌට ලං වෙන්න හිතන්නවත් එපා.....මොකද උබ හොයන බ්‍රිගේඩිය එසේමෙසේ එකෙක් නෙවෙයී.........ඌත් එක්ක බැලුවම උබට අනුකම්පාව සමාව ලාවට හරී තියෙනවා........."

"අනිවාරෙන්ම.............ඌ එක්ක උබට හැරෙන්නවත් බෑ.........කොහෙත්ම බෑ........ඒ අතින් උබ හරී පවූ....මොකද උබ ඉස්සරහට සෑහෙන්න පුදුම වෙයී........සෑහෙන්න ........."

බිත්තියට හේත්තු වෙලා බලන් උන්නූ මගේ කන් වලට අර මැරිලා ගිය බ්‍රිගේඩිය පකාගේ වචන දෝංකාර දිදී ඇහෙද්දී උගේ ලේ වේලෙන්නත් කලින් එකෙක් වෙනුවට  හතර දෙනෙක්ගෙන් පාඩුව ගත්ත බ්‍රිගේඩියකාරයාගේ මළ ගමට මම ඇගිලී ගැන්නා........

මේක ඉක්මන් වෙන්න ඕනේ බ්‍රිගේඩිය .....අපි ඉක්මනටම මුන ගැහෙන්න ඕනේ.........

AM I BLIND? ⛓️[Completed]Où les histoires vivent. Découvrez maintenant