Chapter 33⛓️

865 213 98
                                    

මට පිටුපාලා යන්න ගිය යීෂීගේ ජායාවත් සම්පූර්ණයෙන්ම නොපෙනී ගියාට පස්සේ ඩෝප් පිට හිටපූ මම හිමීට සෝෆා එකෙන් නැගිටලා ඔලුව දෙපැත්තට ගසලා ආපිට වැල්ලට එන්න ආවා......

කලින් නම් ඕන මගුලක් උනත් අම්මීව මෙහෙ එක්ක ආව නිසාම මම එයා නින්දෙන් ඇහැරෙන්න කලින් ඒ ගෙදර ඇද උඩ ඉන්න ඕනා නිසාම සෙකන්ඩ් ෆ්ලෝ එකේ ඉදලා පල්ලම් බහිද්දී මම දැක්කා ආරූ ඒක්ක ටානී බාල්ක ගහනවා......

තාම හතරයී කාලයී..............

මහා පාන්දර .......ඒ අස්සේ පොඩි පොදකුත් යනවා.........මුන් දෙන්නට ගානක්වත් නෑ..............ආරූගේ හබීයා කොහෙද දන්නේ නෑ.......

"උබලා දෙන්න වැස්සේ සීතේ මහන්සී වෙලා ලෙඩක් හදාගනිං ඈ........"

"බොස්......යන්නද.......වෙහිකල් එකක්........"

"ඕනේ........කොල්ලෙක් එක්ක බයික් එකක් අරං වරෙං............"

"ඇයි කොල්ලෝ.......මම එන්නම්.....බොස්.....අර කොල්ලගේ බොඩි එක........"

"ගෙනාවනේ......උගේ ආයුෂ ඉවරයී ආරූ.......හැම මාසේකම කොල්ලා පඩියෙන් ටිකක් ඌ ඒ කාලේ හැදිච්ච ඕෆනේජ් එකට දැම්මනේ.........වැඩ කරපූ කම්පැනී එකෙන් එන්න තියෙන ෆුල් සැලරී එක එක්ක අපෙන් කොල්ලට යන්න තියෙන් ඔක්කොම ගාන බෙදලා භාගෙකින් කොල්ලා වෙනුවෙන් පන්සලකට පල්ලියකට දීලා ඉතුරු ටික ඕෆනේජ් එකට දෙන්න වැඩ ලෑස්තී කරාං"

"ඕකේ බොස්........"

"ආ.......තව කොල්ලා නැති උනාට ඌ ඕෆනේජ් එකට දුන්නූ ගාන හැම මාසෙකම ඒ විදියටම වැටෙන්න ඕනේ......."

"ඕකේ බොස්......."

"ටානිය........"

"බොස්.........."

"අනිද්දා බන්ඩාරවෙල යන්න ලෑස්ති වෙයන්......ම්ම්......"

"ඕකේ බොස්......."

ලොකූ මිදුලේ ටිකක් එහාට වෙන්න හදලා තිබ්බ ඕපන් ග්‍රවුන්ඩ් එකේ යකඩ බාර් එකක එල්ලිලා උඩ පහත යන ටානීට වගේම ආරූට මම කතා කරද්දි උන් දෙන්නා කර කර උන්නූ එක දමලා ඇවිත් මම ලග හිටගත්තා වගේම මම ආරූ එක්ක කතා කරනකන් ටානී බයික්  එකක් අරන් එන්න ගියා...........

ටානි අරන් ආවා ට්‍රේලර් එකේ හෙල්මට් එක දාගන්න ගමන් ඇක්සිඩන්ට් එකක් නිසා මට නැතිවෙලා  ගිය කොල්ලා ගැන හිතද්දී  මට අවංකවම දුක හිතුනා..........

AM I BLIND? ⛓️[Completed]Where stories live. Discover now