Chapter 36⛓️

1.1K 210 129
                                    

"ඒක මගේ සෝඩිඇක් එක මහත්තයෝ .... .........ස්කෝපියෝ ........"





ඒක එයාගේ සෝඩිඇක් එක කියලා එයා හිනාවෙද්දී මගේ තොල් පටට ආව හිතුවක්කාර හිනාව වගේම හිතට ආව මහා මුරණ්ඩූ සිතිවිල්ල දෙකම යටපත් කරගත්තූ මම තව තව එයාව මගේ පපුවට තදට  තුරුලු කරගෙන ඒ හිස්මුදුනින් හාදුවක් තියද්දී මගේ මැනිකෙගෙ උනුහුම් හුස්ම මගේ බෙල්ලට වැදුනා.........








හ්ම් හ්ම් හ්ම්.........මගේ මැනිකේගේ සෝඩිඇක් එක ස්කෝපියෝ කියන්නේ මේ..............

තුරුලු වුනූ එයාට ආයෙම තෙහෙට්ටුවට මගේ තුරුලේම නින්ද යද්දී නිදන් උන්නූ එයා දිහා බලාගෙනම කොට්ටෙ යට තිබ්බ මගේ ෆෝන් එක අරගෙන ඔන් කරද්දී මම බලාපොරොත්තුවෙන් හිටපු දේ ඇවිත් තිබ්බ..............

කොනක් අහු උනා එහෙනම්......

අපි බලමුකෝ.......තව කොච්චර කාලයක් මේවා හංගන් ඉදීද කියලා............

ෆෝන්  ස්ක්‍රීන් එක  බලපු මම මූනේ ඇදුනු හිතුවක්කාර හිනාවෙන්ම ආයෙම එයාගේ නිදහසේ පිය වෙලා තිබ්බ ඇස් කෙවෙනි වලට හාදුව ගානේ දීලා ඇස් වහගත්තා.......






"මැනිකේ මේ ශොපින් එකේ තියෙන ඒවද.....ම්ම්....."

"ඔව් අනේ ඔව් බන් මිනිහෝ.....ආ ඔය ගෝනා තිබ්බටු ටිකත් ගන්ඩ.......ඕකටම දාමූ රසයි එතකොට.......ත්‍යාෂූ මොකෝ......"

"හොදටම ශුවර්ද මේවා කනවා කියලා බබා........මෙහෙ නම් මේවා කන්නේ හරක්......."

"ජීවීතේටවත් මංඥොක්කා කොල මැල්ලුම් කාලා නෑ......විහිලුවටත් කනව කියලා අහලාවත් නැද්ද ත්‍යාෂූ ............"

"නෑනේ.......ඇත්තටම නෑ....මංඥොක්කා අල නම් හරි කියන්නකෝ මැනිකේ.......කොල........මෙහෙ නම් මේවා කන්නේ හරක් හැබැයී......."

"ඒකනේ ඔක්කොම එකවගේ හරක්  වෙලා තියෙන්නේ.....මම හදලා දෙන්නම්.....ඕවා විතරක් නෙවේ.....වට්ටක්කා දලු තෙල් දාලා......ඒවත් රසයී...ඔක්කොටොම වඩා බබා චූටී වට්ටක්කා ගැට.....මලෙන් එලියට ආව පමාවට තියෙන ඒවා.....ඒවා තමා රසම.....කිරි රහයී........එතකොට චවුචවු තම්බලා......මරූ බබා....ගානට ලුනු ටිකක් ඉහලා ගත්තා නම්.......මතක් වෙද්දී කටට කෙල උනනවා........"

AM I BLIND? ⛓️[Completed]Where stories live. Discover now