INTRODUCTION

1.2K 73 5
                                    

JEON JUNGKOOK

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

JEON JUNGKOOK

AGE 28
ගොඩක් කඩවසම් වගේම සීතල ආඩම්බර චරිතයක් වන ජියෙන් ජන්කුක් SEOUL INTERNATIONAL UNIVERSITY එකෙ PROFESSOR  කෙනෙක් විදිට වැඩ කරනවා වගේම කොලෙජ් එකෙ GIRLS AND BOYS  දෙගොල්ලන්ගෙම සිහින කුමාරයෙක්.😌🤚😂

KIM TAEHUYNG AGE 23නමින් කිම් ටේහියුන් වගේම ගොඩක් කඩවසම් ඒ හින්දාම හෙන ඔලුවෙන් ඉන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KIM TAEHUYNG
AGE 23
නමින් කිම් ටේහියුන් වගේම ගොඩක් කඩවසම් ඒ හින්දාම හෙන ඔලුවෙන් ඉන්න .PLAYBOY TYPE වගේම ඕනෙ උන දෙයක් බලෙන් හරි ලබාගන්න අනාගත KIM COMPANY එකෙ CEO 😂🤌

PLAYBOY TYPE වගේම ඕනෙ උන දෙයක් බලෙන් හරි ලබාගන්න අනාගත KIM COMPANY එකෙ CEO 😂🤌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KIM NAMJOON
AGE 45
ටේහියුන්ගෙ ඩැඩා වගෙම KIM COMPANY  එකෙ CEO .🌝

KIM SEOKJINAGE 44 ටේහියුන්ගෙ  පපා HOUSEWIFE  විදිහ ගෙදරත් එයාගෙ මුලු ලොකෙම උන FAMILY එකත් බලාගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KIM SEOKJIN
AGE 44
ටේහියුන්ගෙ  පපා
HOUSEWIFE  විදිහ ගෙදරත් එයාගෙ මුලු ලොකෙම උන FAMILY එකත් බලාගන්නවා.😌

MIN YOONGIAGE 30 SEOUL INTERNATIONAL UNIVERSITY එකෙ PROFESSOR🌚 කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

MIN YOONGI
AGE 30
SEOUL INTERNATIONAL UNIVERSITY එකෙ PROFESSOR🌚 කෙනෙක් .ජන්කුක්ගෙ යාලුවා 🤧🤧

JEON HOSEOKAGE 30 ජන්කුක්ගෙ හියොන් JEON COMPANY එක හැන්ඩ්ල් කරන්නෙ මෙයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

JEON HOSEOK
AGE 30 ජන්කුක්ගෙ හියොන් JEON COMPANY එක හැන්ඩ්ල් කරන්නෙ මෙයා .🌚ලස්සන හීනාවකට උපතින්ම හිමිකම් කියයි😌🤚

PARK JIMIN AGE 23ටේහියුන්ගේ සෝල්මොට්🌚 angel පෙනුමකට හිමිකම් කීවට වැඩක් නෑ මූ අහුවෙන ඩෑල් එකට පැනිය දානවා😂🤌 ඒත් එකපර්ශ්වික පෙමක් කොනක තියෙනවලු😌🤚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

PARK JIMIN
AGE 23
ටේහියුන්ගේ සෝල්මොට්🌚 angel පෙනුමකට හිමිකම් කීවට වැඩක් නෑ මූ අහුවෙන ඩෑල් එකට පැනිය දානවා😂🤌 ඒත් එකපර්ශ්වික පෙමක් කොනක තියෙනවලු😌🤚

ඔහොම තමා  කතාව  හැදෙන්නෙ 🌚🌚  සීතල professor කෙනෙක්ගෙයී playboy කොල්ලෙකුයී සීතල යුද්ධය 😌🤚
___________________________________________________

A/N

මේවට BTS personality එක අදාල කරගන්න එපා.🚫

SMUT WARNING 🔞
(මං ලියන හැම කතාවකම වගෙ smut තියෙනවා  කැමති අය කියවන්න නැති අය නිකා ඉන්න😌🤚 )

Daily update නෑ හොදෙ slow update  🤧 🌚

Comment එකක් react එකක් දැම්මට කමක් නෑ ඉතිම්😂😂😂

Finally😌🤚 කතාව කියවලා අනං මනං කියවන් එන්න එපා ලමයි. කිව්වත් මට ඇතී වැඩකුත් නෑ😂😂

Images ඕනේද ලමයි.🤧🤧🤧

එහෙනං මයි පීචස්🌚 එපියකින් එන්නං කල්පෙකින් ඔබ සොයා😌🤚

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now