__BE MY LIFE TIME💖💖 (the end)___

137 25 11
                                    

"ඔප්පා තැන්ක් යූ  උදව් කරාට ඇන්ඩ් කන්ග්රැජුලේෂන්"

"හේ ආරා ඔයත් ආවද?"

"හ්ම්ම්  ඔව් ඔප්පා හින්දා තමා අද මං යුනි එකෙ කරදරයක් නැතුව ඉන්නෙ ඉතින් මං ආවා ඔප්පාව බලලා යන්න ආහ් මේක මං අතින්මයි හැදුවෙ  ඔප්පා කැමතිද දන්නෑ ...කැමති නැත්තන් කන්න එපා ඉට්ස් ඕකෙ"

"ඔහ් හව් ස්වීට් කිම්චි රයිස් ම්ම් ම්  මං ආසයි ...වාව් ඒක රසයි තැන්ක් යූ ආරා ...හොදට ඉගෙන ගන්න ඕකෙ ම්ම්මම් මට ලේට් වෙනවා සී යු ලේටර් බායි"

"ඒ ටේයා කොහෙද බං යන්- අඩෝ කිම්චි රයිස් නේද කොහෙන්ද?"

"උබට මතකද බං ආරා අර හයෝජෙන් බුලී කරපු කෙල්ල"

"ඔව් ඉතින් "

"එයා දුන්නෙ බං පව් කෙල්ල"

"අඩෝ සිරා මරුනේ ...ඒක නෙමෙ උබ මට තාම කීවෙ නෑනෙ හියෝජෙන්ගෙ කට වැහුවෙ කොහොමද කියලා"

"යු නො වට් බේබි ඒක හයෝජෙන්ගෙයි මගෙයි අතර විතරක් තිබ්බම හොදටම ඇති"

"අනේ උට්ටා තොට මගෙනුත් හංගන්න දේවල් තියෙනවා ඇ"

අද තමා ටේ ජිමින් එතකොට එයාලාගෙ බැජ් එකෙ හිටපු හැමෝගෙම ග්රැජුවේෂන්  එක හැමෝගෙම පේරන්ට්ස්ලා වගේම එයාලගෙ නංගිලා මල්ලිලා අක්කලා එකී නොකී හැමෝම වගේම සෙරමනි එකට ඇවිත් හිටියෙ  තමන්ගෙ ලමයිගෙ ග්රැජුවේෂන් එක ඇස් දෙකටම බලාගන්න ඕනෑවටත් වඩා ඕනෙකම තිබුන නිසයි ....

"ටේ ඕල් ද බෙස්ට්!"

"හියෝන් තැන්ක් යූ බෙස්ට් විශ් එවර්"

ඒ තමයි ටේට ඕනෙ උන විශ් එක එයාගච කූකී හියෝන්ගෙ විශ් එක ...ටේ ජිමින් ඩබල ප්රෝෆෙසර් ජියෝන්ගෙ ඇන්ඩ්  මින් ගෙ විශ් එකත් අරගෙනම තමන්ගෙ සෙරමනි එක තියෙන හෝල් එකට ගියෙ ගැහෙන හදවත් එක්කමයි

*
*
*
*
"ක්න්ග්රැජුලේෂන් මයි ලව්"

"තෑන්ක්ස් පාපා"

"අයිම් සෝ ප්‍රවුඩ් ඔෆ් යූ ටේ"

"තෑන්ක්ස් ඩැඩ් ...ඔයාලා කවුරු හරි කූකී හියෝන්ව දැක්කද?"

"නෑනෙ ටේ අපිත් හොයන්නෙ එයාව"

"හරි මං කූකි හියෝන්ව හොයන්න යනවා ඕකෙ මං ඉක්මනට එන්නං"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now