_____CAMP DAY🤓🌚_____

86 23 1
                                    

"හැමෝම රෙඩිද? දෙන් ලෙට්ස් ගෝ"

"හෝව් හෝව් නවතින්න මං එනකං ඉන්න"

"වේස බඩ්ඩ !"

"මේකි මොකත මේ"

"අඩෝ අඩෝ මේකිත් එනවද උට්ට එච්චරයි අඩු උනේ "

"හයියෝ ඩොක්ටර් ක්ලාරා තව ටිකක් පරක්කු  උනානං අපි ඔයාව දාලා යනවා"

"ඒකනෙ හම්මෝ දුවලම හති හරි හරි කෝ කෝ එහාට වෙන්න මට ඉදගන්න"

"එහෙනං හරිනෙ බලන්න කවුරු හරි මිස් වෙලාද කියලා?"

ඇවිත් හිටියෙ ඩොක්ටර් ක්ලාරා වෙද්දි ටේමින් ඩබලගෙ මුලු ගමනටම හෙන ගැහුවා කීවොත් මම හරි වයිට් කලර් බට් ෂෝට් එකට මැට් වෙන්න ග්රීන් කලර් සිල්ක් බ්ලවුස් එකක් ඩ්රස් කරපු ක්ලාරාගෙ මූනටත් වඩා ලොකු සන්ග්ලාස් දෙක වගේම කොහෙටවත් නැති මේකප් එක නිසා මුලු බස් එකෙම අවදානය ක්ලාරට ගන්න පුලුවන් උනා ...ස්ටාෆ් මෙම්බර් කෙනෙක් නිසාම ක්ලාරාගෙ ෂීට් එක ඉස්සරම ලයින් එකෙන් වෙන් උනෙ වට වෙලා හිටපු ලමයි පවා ක්ලාරාගෙ ෂීට් එකට යන්න ඉඩ දෙද්දී

"අපරාදෙ බං හියෝන්ටත් එන්න තිබ්බෙ? කොහෙත ඒ මිනිහට මට වඩා වැඩ ලොකුයිනෙ"

"හයියෝ බං ඔය කටවහගනිම්කෝ ගෑනි වගෙනෙ මූ"

"උබටනං මොකද තොගෙ පෙම් කුමාරයා ආවනෙ ඇයි යකෝ මගෙ දුක අහපං උට්ටෝ පේනවද මගෙ ඇස්වල කදුලු"

"තොගෙ දුක අහල මට ඩික්ටේෂන් වගේ බල්ලෝ මේන් වැන්දා ඔන්න ඔය කට පොඩ්ඩක් වහගනිම් මා මැනික "

ටේමින් ඩබල වගේම  ක්ලබ් එකෙ අනිත් මෙම්බර්ස්ලා ඇන්ඩ් ක්ලබ් එකෙ වයිස් ප්රසිඩන්ට් උන මින් යුන්ගි ඇතුලු හැම දෙනාම ඩේගුවලට පිටත් උනේ දවස් තුනක කෑම්ප් එකකට අවුරුද්දට එකපාරක් වගේ   ක්ලබ් එකෙන් දුශ්කර  පලාවලට ගිහින් එයාලගෙ දේවල් වලට උදව් කරන ගමන් එක  එක රිසර්ච් පවත්වලා එයාලාගෙ දැනුම වගේම අත්දැකීම් වැඩි කරගන්න එක තමා මේකෙන් ටීම් මෙම්බර්ස්ලා බලාපොරොත්තු  වෙන්නෙ

ඒත් ටේටනං හිතුව තරං සතුටක් උනෙ නැත්තෙ ජන්කුක් මේකට ආවෙ නැති නිසා ජනකුක් ප්රෝෆෙසර්  කෙනෙක් වගේම  ඩොක්ටර් කෙනෙක් නිසාම එයාට පේෂන්ට්ස්ලා ගෙ වගකීම තියෙනවා කියන එක ටේ දන්නවා උනත් ටේට දුකයි ඒත් මොනා කරන්නද තමන්ගෙ සතුට වෙනුවෙන් පේෂන්ට්ස්ලාව අතාරින්න  ජන්කුක්  කොහෙත්ම කැමති නෑ

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now