______TOURNAMENT DAY🌝❤______

164 34 24
                                    

"ඕ- ඕකෙ ප්රෝෆෙසර්"

තොට හොද වැඩෙ අමන කතා කීවට..දැන් ඉතිම් උබෙ පරම පිවිතුරු පෙමගෙන්ම පනිශ්මන්ට් කාපං බේසිකයා

ටේ එහෙම කීවෙ නෑ හිතුවා විතරයි..කොහොම උනත් ජිමින් ටේටයි එයාගෙ වෙන්ඩ ලවර්ටයි හොද දේශනයක් දෙද්දී පිටිපස්සෙ හිටියෙ වෙන කවුරුත් නේමෙ ප්රෝෆෙසර්  යුන්ගි...

"ප්රෝෆෙසර්  මට එන්න කීවෙ"

"මම එන්න කීවෙ..."

"ප්-ප්රෝෆෙසර් "

යුන්ගි ස්ටෙප් බයි ස්ටෙප් ජිමින් ලගට එද්දී ජිමින් ඔටොමැටිකලිම පස්සෙන් පස්සට ගියෙ පිටිපස්සෙ තිබුන කබඩ් එකෙන් ජිමින්ගෙ පාත් එක ඉවර වෙද්දී උනත් යුන්ගි තවමත් ජිමින් ලගට ස්ටෙප් බයි ස්ටෙප් ආවෙ ජිමින්ගෙ ඇස් පවා පියවෙද්දී

"ජිමින්! ජිමින්! ආශ් මේ පේපර්ස් ටික  අරගෙන මාව ෆලෝව් කරනවා"

"වට්? පේපර්ස්?  ඕහ් ඕකෙ ප්රෝෆෙසර් "

ජිමින් ඇස් පියාගත්තා  උනත් ඊලග තප්පෙර ජිමින්ගෙ කන ලගින් ඇහුන කට හඩට ගැස්සිලා  හරි සිහියට  ආපු ජිමින්ට දකින්න හම්බුනෙ ජිමින්ගෙ පිටිපස්සෙ තිබුන බුක් රැක් එකෙන් ගත්ත පේපර්ස් බන්ඩ්ල් එකක් අතට අරගෙන  බලාගෙන ඉන්න ප්රෝෆෙසර්  යුන්ගිව විතරයි 

සැක්ම සැක් ජිමිනාආආආ තොගෙ නම්බුව හේදිලා හැදිගැවිලා ගියා නේත පුතෙ ..මූ මං ගැන මොනා හිතුවද දන්නෑ සැක් මයෙ වල් හිත  ඉදකිම් මං හිතුව දේවල් ...එක අතකට මගෙ වැරැද්දක් නෑ යකෝ මූ මොකටද මගෙ අස්සෙ රිංගන් පේපර්ස් හොයන්න ගියෙ ...පොඩ්ඩක් එහාට වෙන්න  කීවනං කට කැඩෙනවද මුගෙත් මහ අමුතු ලයින්නෙ  ...බලං ඉන්න කැත මට ඉදල ඉදලා  හිත ගියොත් එක්කෝ අන්සතු පෙමක් නැත්තං මේ වගෙ නරුමුරුස්ත එකෙක් ...මේ ඔක්කොම තො හින්දා තමා ටේයියෝ හිටපංකෝ බේසිකයා

"ජිමින්! ඔතන්ට වෙලා බාවනා කරනවද ...මගෙ පස්සෙන් එනවා ජිමින්"

"ඔහ් සොරි අයි මින් හරි ප්රෝෆෙසර්  මේ එනවා"

*************************************************

" අඩෝ දැන්නං චූත් බරයි ඒයි"

"අනේ බල්ලෝ මේ කීවෙනි පාරද උබට සීනීද මිනිහෝ  හැමදාම ඔහොමයි තොට මීට් එකක් ලංවෙද්දී අල්ලපු එකාගෙ චූ බරත් සෙට් වෙනවනෙ පගයා ...තොට ඕන්නං පල මට බෑ එන්න"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now