___ CAMP DAY 3🌚💖____

87 25 0
                                    

"හායි ගායිස් වෙල් කම්ටු ද සෝල් යුනිවර්සිටි  ඔෆිෂියල් පේජ් එකට මම යූවි අපි බලමු අපේ සෙට් එකෙ ෆස්ට් කෑම්පින් ඩේ එකෙ තත්වය කොහොමද කියලා......"

"ඔය පැත්ත නෙමෙ යකෝ  ...ඇනේ ගහන්නෙ අනිත් පැත්තට"

"  බිත්තියට වඩා තීන්නත තොගෙ ඇගෙ තියෙන්නෙ කෝමද බල්ලෝ"

"හරියට අල්ලගනිම් ඉනිමග පුතෙ වැටුනොත් තොපිට රටක් රාජ්‍යක්  වටින ජීවිත නැති වෙන්නේ"

"ජිමිනාආආආආආආආආආආආ මටත් වතුර එකක් ගෙනෙන්"

"අනේ බං කෙල්ලනෙ ඔය කට ඌරු පුක  කරන් පොටො   ගහන්නැතුව මේක අල්ලගන්න උදව් කරපංකෝ "

"ඔන්න ගායිස් ඔය විදිහට තමා අපේ කට්ටිය සහයෝගයෙන් සහ එකමුතුවෙන් මේ පුංචි පාසල ආලෝකමත් කරන්න හෙල්ප් කරන්නෙ ...ඉදිරියට තවත් තොරතුරු සභගින් රැදි සිටින්න මේ ඔයාලගෙ ආදරනීය යුවී"

"උට්ටෝ මිටිය දීපම්"

" කවුද යකෝ මේසේ උඩ යට මාරු කරලා ලෑල්ල හයි කරපු එකා"

"අම්මටසිරි කෝ මේසෙ කකුල් හතර"

"කකුල් කකුල් හතරට තමා යකෝ තෝ ලෑල්ල හයි කරලා තියෙන්නෙ"

"ටේයියෝ උබ ගාව වැඩි පුර පින්සලක් නැද්ද?"

"ආහ් ජිමිනා ගාව තිබ්බා ඉල්ලගනිම්"

"මොන කුප්පිලාම්පුවක්ද යකෝ ඔය කරන්නෙ?"

"ඇයි පේන්නැද්ද අතු ගානවා"

"යකෝ ඕකට කියන්නෙ අතු ගානවා නේමෙ ලැට් හෝදනවා කියලා ...කො  එහාට පල හාල් කෑලි ටික කොස්සක් අල්ලගන්න දන්නෑ"

"හහ් උදව්වකා කරන්න ගියත් මෙයාලාගෙ ගෑස් බලන්නකෝ අනේ අපි යමු යන්න"

"ඊව් මුන්ගෙ නියපොත්තක් ඇනිලා තමා දවසක වලකජ්ජ ගහන්නෙ"

"ප්රෝෆෙසර්  ජියෝන් මේ කූල් ඩ්රින්ක් එක බීලා ඉන්න"

"තෑන්ක්ස්"

"ඩොක්ටර් ක්ලාරා තමා හදලා දුන්නෙ එයාට තෑන්ක්ස් කරානං හරි"

"ආහ් මට දැන් බොන්න බෑ ඕක වෙන කාටහරි දෙන්න "

"ටේඒඒඒඒඒ තින්ත ඉවරයි."

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now