_____ LAST DAY🌚💖_____

105 23 1
                                    

"ඔන්න ලමයි අපේ ලාස්ට් කෑම්ප් එකත් ඉවරයි"

"එහෙම කියද්දීනං දුකයි බොසා"

"කෝ කට්ටියම එන්ඩෝ ගෲප් පොටො එකට"

"සෙට් එකම හනා දුල් සෙත් චීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊස්"

*
*
*
*
*
*

ඒ තමයි එයාලාගෙ ග්රැජුවේෂන් එකට කලින් ගිය ලාස්ට් කෑම්ප්  එක්ස්පීරියන්ස්  එක උනේ ග්රැජුවේෂන්  එකෙන් පස්සෙ එයාලා එයාලගෙම ලෝකවලට අඩි පාර හදද්දී  මේ මතක හැමදාටම එයාලා ලග පලුදු නොවී ඉදියි හැමදාටම එහෙම නේද?

"හ්ම්ම්  ඒ කියන්නෙ ආයෙත් ගෙදර යනවා එහෙම නේද?"

"ඇයි ටේ කැමති නැද්ද සෝල් යන්න"

"එහෙම නෑ මං කවදාවත් මෙච්චර සතුටින් ඉදලා නෑ ..හියොන් දන්නවද මං මෙච්චර කාලෙකට ආව හොදම ගමන තමා මේක මං හිතුවට වඩා මිනිස්සු නරක  නෑ"

"හ්ම්ම් ..."

"ඒ ලව්බර්ඩ්ස් ඩබල ලව් කරලා ඉවරනං මේ බඩු ටික බස් එකට දාන්න උදව් කරනවා"

"මේ හියොන් ඇත්තද මේ ලග පන්සලක් තියෙනවා කියන්නෙ?"

"හ්ම්ම්  ඔව් මාත්නං අහලා තියෙනවා තැන දන්නෑ"

"ඒ සෙට් එකත් එකක් යමුත ටේයා මොකො කියන්නෙ?"

"යමං යමං ගිහින් බාරයක්වත් ගැටගහන්න මේ පාරවත් රිපිට් නොවි ග්රැජ්වේට් වෙන්න කියලා"

තමන්  ගෙනාපු බඩු බස් එකට අරන් යන ගමන් හිටපු  යුන්මින් ඩඩල ටේකුක් ලවර්ස්ලට බාදා කරන ගමන් බලෙන්ම තිබ්බ බඩුවලින් බාගයක්ම ටේකුක් ඩඩලට පැටෙව්වෙ ජිමින්  අවසාන වශයෙන් ගමෙ ප්‍රසිද්ධ  පන්සලක් බලන්න යමු කියන යෝජනාවත් කට්ටයගෙ ඔලුවලට දාලා ....කෑම්ප් එකෙ ලාස්ට් ඩේ එක නිසත් මේ දවස් දෙකෙම හැමෝම ඕනෑවටත් වඩා තමන්ගෙ සපෝට් එක දුන්න නිසාත් ක්ලබ් එකෙ ලීඩර්ගෙ පර්මිෂන් එක මත ඊලගට අවසාන වශයෙන් කට්ටියම පන්සලට යන්න තීරනෙ කරේ හිතුවටත් වඩා හැමෝගෙම ප්‍රතිචාර හොද වෙද්දී

"මොනාද ඉතින් විශ් කරේ?"

"විශේශ දෙයක් නෑ?"

"හ්ම්ම් කට්ටිය අරහේ එහෙට යං නැත්තං මගහැරෙයි"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now