_______HE IS BACK😌______

199 32 11
                                    

"ඩොක්ටර් ජියෝන් ප්ලීස් එමජන්සි සිටුවේශන්"

"වට් හැපන්ඩ් යූවී?"

"අර අර පේෂන්ට් එයාට සිහිය ආවා ප්ලීස් එන්නකෝ එයා කලබල වෙලා"

එච්චරමයි කුක්ට ඇහුනෙ
"අර පේෂන්ට්  එයාට සිහිය ආවා"
කුක් කර කර හිටපු වැඩෙ ලග හිටිය ඇසිස්ටන්ට් කෙනෙක්ට හැන්ඩ්ල් කරන්න දීලා  කෙලින්ම ආවෙ ටේගෙ රූම් එකට ඕ ගෝඩ්  ජන්කුක් නෙමෙ ජන්කුක්ව ෆොලොව් කරන් ආව  මිස් යූවි පාවා ශොක් උනෙ ටේගෙ හැසිරිමට ...කැනියුලාව පවා ගැලවිලා ටේගෙ ටේගෙ අතින් බිලීඩ් වෙද්දි හැමොම ටේව ක්ලාම් කරන්න ෆුල් ට්රයි එක ගත්තා

"හැමොම මෙතනින් යන්න අයි කැන් හැන්ඩ්ල් ඊට්"

"ආර් යූ ශුවර් ඩොක්ටර් ජයෝන්?"

"වට් අයි සේ නව් හාහ්"

"ඕකෙ ඩොක්ටර්"

මිස් යූවි ඇතුලු හැම කෙනාම එතනින් එලියට ගියෙ ජන්කුක් ඇන්ඩ් ටේ විතරක්ම රූම් එකෙ ඉතුරු වෙද්දි ...කුක් ස්ටෙප් බයි ස්ටෙප් ටේ ලගට ලං වෙන හැටි ටේ බලාගෙන හිටියා...ඔව් කාටවත් නොට් උන්නැති උනාට කුක් ආව ගමන් ටේ ක්ලාම් වුනා ...

"ටේ ඔයාට මාව ඇහෙනවද ? යු නෝ මී රයිට්
මේ බලන්න මෙතන කිසිම දෙයක් නෑ ඔයාට කලබල වෙන්න ඕකෙ ..."

"ප්රොෆෙසර්?"

"ඔව් ටේ මේ මම ...කෝ බලන්න මේ මම ඉන්නවා ඔයා ලගම හරිද ? කවුරුත් නෑ  අපි දෙන්නා විතරයි හරිනෙ"

කුක් ටේ ලගටම ඇවිත් ටේව ආයෙ බෙඩ් එකෙ නිදි කරවලා ටේගෙ ඔලුව අත ගාද්දි ටේ ඇස් පියාගෙන කුක් කියන දේවල් අහගෙන හිටියා ...ඇත්තටම කුක්ගෙ ඒ වචන ටික හොදටම ඇති උනා ටේව ක්ලාම් කරන්න ...කුක් ටේගෙ සිටුවෙශන් එකත් ඒත් එක්කම චෙක් කරේ ටේ විහින්ම තුවාල කර ගත්තු අතටත් ට්රිට් කරනගමන් ...

ටේගෙ කෝමා එක නිසා ටේගෙ එන්ර්ජි එක ලොස්ට් වෙලා තිබුන නිසා  කොච්චර කලබල කරත් ටේට මහන්සි  ඒ නිසාම ටේ ඉක්මනට නින්දට වැටුනා...

මේ සේරම වෙද්දි මිස් යූවි ටේගෙ බාරකරයෝ දෙන්නට. ඒ කීවෙ කිම් කපල් එකටත් මේ ගැන දැනුවත් කරපු නිසා  කිම් කපල් එකත් මේ වෙලාවෙ මෙතන්ට ආවෙ ටේව බලන්න උනත් ටේගෙ රූම් එක ගාව නවතින්න උනෙ කුක් එපා කීව නිසා

"කුකී එයාගෙ තත්වෙ කොහොමද දැන් ?"

"බය වෙන්න දෙයක් නෑ අංකල් ජින් හී ඊස් ෆයින් බට් තව රිසාල්ට්  වගයක් එන්න තියෙනව ..මේ වෙලාවෙ ටේට රෙස්ට් කරන්න දුන්නං හරි ..."

"හරි කුක් තැන්ක් යූ ..ඩාලින් ටේව අපිට පස්සෙ බලන්න පුලුවන් ම්ම්ම්"

"එක්සියුස් මී අංකල්   මට  තව එමජන්සි කේස් එකක් තියෙනවා සෝ මට යන්න වෙනවා"

"ඔහ් හරි ශුවර්"

________________________________________________

3 MONTHS LATER

"ටේ ! ආශ් මේ ලමයානං ... මේ කී වෙනි සැරෙද ලමයෝ මං මේ ගාන  ඔයාට කියලා දෙන්නෙ?"

"අනේ මගුල මට බෑ මෙ මොන රෙද්දක්ද අප්පා ගනන් නං ඉලක්කං තියෙන්න එපැයි මේකෙ තියෙන්නෙ තඩි ඉන්ග්රිශ් අකුරු ගොඩක්නෙ බං හියුන්"

"බෑ කියලා බෑනෙ බලනවා ගිය පාර ටෙස්ට් එකත් ෆේල් වෙලා ...ඔහොම දිගටම ෆේල් උනාම කෝමද ඩිග්රි එක ගන්නෙ?"

"හරි හරි අප්පා  ඔයත් පාපා වගෙ යැයි යැයි තමා..."

ටේ දැන් රිකවරි වෙලා මාස තුනකුත් ගිහින් පොඩි පොඩි ඩැමෙජ්ස් ඇරෙන්න ටේට ආයෙත්  පරන ලයිෆ් එකට එන්න පුලුවන් උනා .ඒ වෙනුවෙන් ටේගෙ ෆැමිලි එක වගේම කුක් පවා ලොකු මහන්සියක් ගත්තා...

කුක් තාමත් SOUL යුනි එකෙ ලෙක්චර් කෙනෙක් විදිහටම ඉන්නවා වගේම ටේකුක් බෝන්ඩ් එක ඉස්සරට වැඩිය දැන් ගොඩක් ස්ට්රෝන්ග් උනත් දෙන්නටම දැනෙන ඒ හැගීමට නමක් දෙන්න කාටවත් පුලුවන් උනෙ නෑ ...

ඊට අමතරව ජින් පාපාගෙ රික්වෙස්ට් එකක් අනුව කුක්ට ටේට ටියුශන් දෙන්නත් සිද්ද උනා..

@ UNI

"බං ටෙයියා කවුත අර ප්රෝෆෙසර් ජියෝන් එක්ක ඇබරි ඇබරි කතා කරන ලලානාව"

"කෝ කොහෙද?"

"අර බලපං එන පොට හොද නෑ පුතෙ මලට තව මී මැස්සියක් හොම්බ දාගෙන වගෙ එන්නෙ"

___________________________________________________________

Y/N SANA

🌚👉👈  කෝමත කම්ටිය ඕතර් ඊශ් බැක් හූම්

😂😂 මතකද මාව තාම ඔයාට

🤧 මේමයි මට ප්ලෝට් එක මතක නෑ දැන් හොදෙ ඔය ඩිංග ඩිංග ඩාම් ඩූම් උනොත් සමාව මැටි බාජනෙකට දාම්න හෝදෙ

එනං මයි කපි කේක්ස් මං ගියා

බායි
උම්මා
ලව් යූ🌚👉👈💜💜💜

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now