__CAMP DAY 2🌚💖__

88 23 1
                                    

" හායි බේබ්"

"හායි"

"වට්ස් රෝන්ග් විත් යූ කූක්? හායි ඔන්ලි"

"හියෝඕඕඕන්  මං හිතුවේ ඔයා එන්නැති වෙයි කියලා ..අයි මිස්  යූ සෝඕඕඕ මච්"

"ටේ මටයි කූක්ටයි කතා කරන්න දෙයක් තියෙනවා සෝ අපිට ටිකක් තනියෙන් කතා කරන්න දීලා ඔයාට මෙතනින් යන්න පුලුවන්ද?"

"ඊට්ස් ඕකෙ ක්ලාරා ටේ හිටියට කමක් නෑ කියන්න තියෙන දෙයක් ඔයාට ටේ ඉස්සරහ කියන්න පුලුවන් ...තනියෙන් කතා කරන්න තරම් අපි අතර රිලේශන් ෂිප් එකක්  නෑනෙ නේද"

"කූක් ඇයි ඔයා මට ඔහොම කරන්නෙ? අයි ලව් යූ කූක් ඇයි ඔයාට තේරෙන්නැත්තෙ ඒක "

"ක්ලාරා මං ඔයාට එදත් කීවා මට ඔයා ගැන යාලුකමට එහා ගිය ෆීලීන්ස් නෑ ඕකෙ ඔයා ඔය හදන්නෙ තියෙන බෝන්ඩ් එකත් නැති කරගන්න ...ඇන්ඩ් මම-"

"ප්රෝෆෙසර්  ඩොක්ටර් ක්ලාරා ඩිනර් රෙඩි එන්න කන්න"

"හරි අපි එන්නම්"

*
*
*
*
"ඒක නෙමෙ මංනං හිතන්නෙ ඩොක්ටර් ක්ලාරයි අපේ ප්රෝෆෙසර්  ජියෝනෝයි ඩේටින්"

"උබලට කියන්න මටත් ඕකම හිතුනා කියපංකෝ දැක්කද ප්රෝෆෙසර්  ආව ගමන් ඩොක්ටර්ගෙ තිබ්බ පැනි හිනාව ..අනික මචං දෙන්නම එකම හොස්පිට්ල් එකෙනෙ වැඩ කරන්නෙ"

"අනේව් මටනං ජෙලස් අප්පා ...ඩොක්ටර් ක්ලාරා ලකී අනේ ...කවුද අකමැති  ඒ වගේ බෝයිෆ්‍රෙන්ඩ්  කෙනෙක් ලබන්න"

"උබලටත් ආයෙ ඕන්නැති හුයන්නක්  නෑනෙ ..චීත්තයක් අදින්න තියෙනවනං තොපි කන එකත් නවත්තලා ඒක අදින්නෙ .තොපි හිතන පගක් නෑ කාලා නිදිගනිම් ගිහින්"

"මේ බලන්නකෝ  අපේ ජිමිනාට තියෙන අමාරුව"

"අමාරුව තමා ඇයි උබ හොද කරන්නද පලයං බං යන්න ..තොපිත් අර ගෑනු අස්සෙම ලැගල උන්ගෙ පුරුදු ඇවිත්ද කොහෙද"

"මොකද්ද පරයා තෝ කියන්නෙ ආආආ"

"ඇයි සුදු පුතාට ඇහුන්නැද්ද? අනේ පලයං බං නිකං චරිතෙ නොවී "

"ඒ ඒ එපා බං නවත්තපං යකෝ මොකද මේ යුන්ජිනා උබත් පාඩුවෙ හිටපං"

"ටේ උබ හොදින්ද?"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now