___________ANGRY JUNGKOOK 😡 ______

664 72 5
                                    

"අඩෝ තො මොන සිහියෙද යකෝ ඉන්නෙ ...."

"අඩෝ මට උදව්වක් ඕනෙ "

"මෝ? තො එන පොට හොද නෑ ....."

"තමුන්ලා දෙන්නා මං හිතන්නෙ පාඩම ගැන වෙන්නැති කතා කර කර හිටියෙ නේද "

"mr jeon මේ.....මේ...අ...පි"

ප්‍රොෆෙසර් ජියොන්ගෙ බැල්මට කෙල ගුලියක් ගිලුන ජිමින්ට හුස්ම හිර උනා වගෙ දැනුනෙ වචනත් පැටලෙද්දී

"ඔව් අපි ?ඉතින්
ගේට් අවුට් දෙන්නම මගෙ පන්තියෙන් එලියට යනවා ජස්ට් නව් "

ජන්කුක්ගෙ කටහඩ මුලු පන්ති කාමරේම දෝංකාර දුන්නෙ පන්තියෙ හිටපු ලමයිගෙ බයටම ඇගෙ දාඩිය දාද්දී .ඒ අස්සෙ ජිමින් බයටම වෙව්ලද්දි ටේනං හිටියෙ ඉවසීමෙ උපරිම .තමන්ගෙ පේරන්ට්ස්ලගෙන්වත් කිසිම බැනුමක් අහපු නැති ටේට අද පන්තිය ඉස්සරහම එයාගෙ ප්‍රොෆෙසර් ඩැඩී බනිද්දී ඇති උනෙ තරහකටත් වඩා ලැජ්ජාවක් .ඉතින් ටේ මේක නිකම්ම අත්හරීද කොහෙත්ම නෑ විමින් ඩබල පන්තියෙන් එලියට යද්දී ටේට විතරක් උන ඒ ආවෙණික smrik එක දානවා කවුරුත් දැක්කෙ නැ

"අපි බලාගමු ඩැඩී. ගෙට් රෙඩි ෆො යුවර් පනිෂ්මන්ට්"

විමින් ඩබල එලියට ගියාට පස්සෙ ජන්කුක් ආයෙත් ලෙසන් එකට අවදානෙ දුන්නා.පැය දෙකක් පුරාවට ජන්කුක්ගෙ ලෙක්චර් එක තිබ්බ හින්දා විමින් ඩබලට පැය දෙකම ඉන්න සිද්ද උනෙ පන්තියෙන් එලියෙ හිටගෙන .පොඩි හරිම එක්ස්ක්යුස් එකක් ගැන දෙන්නම හෝප් එකක් තියන් හිටියත් ඒ ගැන අත ඇරියෙ පැය දෙකින් ලෙක්චර් එක ඉවර කරලා ජන්කුක් පන්තියෙන් පිට වෙලා යද්දි

ටේ පන්තියට ආව ගමන් ඩෙස් පුටු පෙරලන් කෑ ගැහුවෙ පන්තියෙ ලමයි බයටම වෙව්ලද්දී මොකද කිම් ටේහියුන්ට තරහ ගියා කියන්නෙ ඉස්සරහට වෙන්නෙ හදක් නෙමෙ කියන එක එයාලා අත්දැකීමෙන්ම දන්න නිසා

"ආෂ් ෆක් ආර්"...

"අඩෝ ටේ මොකද මේ ආආ CLAM DOWN . ඒ යකා අලුත්නෙ බම් .ඒ හින්දා තාම පොර මෙහෙ රූල්ස් දන්නැතුව ඇති .බලහංකෝ තො කවුද කියලා දැනගත්තහම උබ ගාවට ඇවිත් සමාව ගනියි.එතකං ඉවසහං ටිකක් "

"බලමු😏 අපි බලමුකෝ ඔයා කොහොමද මං ගාවට නිකම්ම එන්නෙ කියලා "

ටේගෙ එ හිනාව නිසා ටෙගෙ හතෙ ලොකු ප්ලෑන් එකක් මේ වෙනකොට වැඩ කරනවා කියල ජිමින්ට ගෙස් කරන්න වැඩි වෙලාවක් ගියෙ නෑ .ඒත් එයා මුකුත් කියන්න ගියෙ නැත්තෙ ටේගෙ හැටි දන්න නිසාමයි.

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now