_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______

585 64 6
                                    


"ආහ් .... මට ඕනෙ උනෙ ඔයාගෙ අවධානය විතරයි ජියෝන්..ඒත් තමුසෙ ආෂ්.... "

ටේ බිම තියෙන වීදුරු කටු උඩින්ම කකුල තියලා ගියෙ එයාගෙ මිනී බාර් එකට සැර වර්ගයෙන්ම ලිකර් බොට්ල් එකක් සිලෙක්ට් කරපු ටේ ඒක එක උගුරට බීලා දැම්මෙ අසිහියෙන් ඉද්දිවත් එයාගෙ දුක නැති වෙයී කියලා හිතන්... ඒත් සිද්ධ  උනේ ටේගෙ දුක දෙගුණ තෙගුණ උන එක විතරයි. ටේ  කදුලු අතරෙම ලිකර් බොට්ල් එක හිස් කරෙ ලිකර් එකෙ සැරටයි ටේගෙ තුවල වලින් බ්ලීඩ් වෙන හින්දයි යන කාරණා දෙකටම එතනම ෆෙන්ට් වෙද්දී...

 ටේ  කදුලු අතරෙම ලිකර් බොට්ල් එක හිස් කරෙ ලිකර් එකෙ සැරටයි ටේගෙ තුවල වලින් බ්ලීඩ් වෙන හින්දයි යන කාරණා දෙකටම එතනම ෆෙන්ට් වෙද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

morning  at university

"ගුඩ් මෝනින්  හැමෝටම.ඕකෙ  ඊයෙ අපි නවත්තපු තැනින් පටන් ගමු . වෙල් අපි ඊයෙ කොහෙන්ද නැවැත්තුවෙ....

" සර් සර් ඊයෙ පාඩම නැවැත්තුවෙ  කොරියානු අධිරාජ්‍යයෙ අවසන් පාලකයාගෙන්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" සර් සර් ඊයෙ පාඩම නැවැත්තුවෙ  කොරියානු අධිරාජ්‍යයෙ අවසන් පාලකයාගෙන්"

" ඕහ් තැන්ක් යූ යූරා. ඕකෙ ලෙට්ස් ස්ටාර්ට් 

අද උදේම  ලෙක්චර් එක තිබ්බෙ කූක්ට ඒකත් ටේගෙ ක්ලාස් එකෙ.

" ඕකෙ ගායිස් ඔයාලා දන්නවද කොරියාවෙ අවසන් පාලකයා ගැන ම්ම්...ඕහ් යස් මින්ජෙ ප්ලීස් එක්ස්පේලෙන් ඉට්.....

ඕහ් යස් මින්ජෙ ප්ලීස් එක්ස්පේලෙන් ඉට්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now