Chapter 1

352 38 2
                                    


"තමුන් කොහොමද මට අණ දෙන්නෙ ආහ්"

"අනේ සමාවෙන්න උතුමානෙනි......ආපහු එහෙම දෙයක් සිද්ද වෙන්නෙ නෑ .....අනෙ මගෙ අදල්ට සමාව දෙන්න......අනේ මන් අයදිනවා...."

"තමුන් මෙහෙ විශ්වාසවන්ත සේවිකාවක් නිසා අදට සමාව දෙනවා......හැබැයි තමුන්ගෙ පුතා ආයි මගෙ ඇස් දෙක ඉස්සරහට ආවොත් ඒක එයාගෙ අවසන් දවස වේවි....හොදට මතක තියාගන්නවා ඒක......"

"එහෙමයි උතුමානෙනි ......අදල් සමාව ගන්න උතුමානන්ගෙන්.....කිව්වම අහලා සමාව ගන්න"

"ඇයි තමුන්ගෙ කට හෙල වෙන්නෙ නැද්ද සමාව ගන්න ආහ් "

"ස්..සමා...සමාවෙන්න හ....හ් උතුමානෙනි "

"තමුන්ට යන්න පුලුවන් දැන්....."

"ආයෙත් වාතාවක් ස්තූතියි උතුමානෙනි අපිට අනුකම්පා කරලා සමාවදුන්නට....."

"එක පාරක් කිව්ව දේ ඇහුන් නැද්ද....යනවා"

"මේ යනවා උතුමානෙනී "

"අවසරයි උතුමානෙනී.....ඔබතුමාට රාජමාතාව බැහැදකින ලෙස එතුමිය පනිවුඩයක් එවලා උතුමානෙනී"

"හරි මන් ඒක බලාගන්නම්......තමුන් දැන් යනවා"

"එහෙමයි උතුමානෙනී"















"ආච්චිඅම්මා ඇයි හදිස්සියෙම......ආච්චිඅම්මා  දන්නවනෙ මන් ඕවා වලට අකමැතී කියලා...."

"හරි දැන් මගෙ කුක් මන් කියන දේ අහන්නෙ නැද්ද"

"අනේ ආච්චිඅම්මා හැමදාම ඔහොම කියලා තමා හුම් ......බෑ මන් කැමති නෑ......."

"ඔයා ඔහොම කිව්වට ඒ දරුවව දැක්කම ඔයාට
බදාගෙන ඉම්බගෙන ඉම්බගෙන යන්න හිතෙයි
එයා ඒ තරම්ම හුරතල් බෝලයක්....."

"අනේ ආච්චිඅම්මා ඔයා හොදටම දන්නවනෙ මන් කොහොමත් cute අයට කැමති නෑ කියලා"

"බලමුකො අපි ඒ දරුවව දැක්ක දවසටත් ඔයා ඔහොම කියයිද කියලා......"

"හරි ආච්චිඅම්මා මොනාද ඔට්ටු ආ ඔයාම කියන්න"

"ඔට්ටුව තමා ඊට පහුවෙනිදාම ඔය දෙන්නගෙ wedding එක ගන්නෝන"

"අනේ ආච්චිඅම්මා ඒ තරම්ම බරපතල ඔට්ටු
අනේ ඔයත් එක්ක බෑ අනේව්......"

"දැන් ඉතින් ඔට්ටු අල්ලලා ඉවරයි.....පොරොන්දු උනානම් දැන් ඉතින් අනිවාරෙන් කරන්නෝනෙ..."

"හාරි හාරි "

"කුක් එයා ගෑනු ලමේක් නෙමේ....."

"ඈහ් ඒ කියන්නෙ මොකා........ක් "

"ඉතින් මොකෝ ප්‍රශ්නෙ.....ඔය දෙන්නට දෙන්නා ආදරේනම් ඒක අදාල නෑනෙ"

"ආච්චිඅම්මා අනේ ඔයානම් "

"මගෙ කුක්ට නරකක් වෙන දෙයක් මන් මෙතෙක් මල් කරලා තියෙනවද ම්හ්? "

"නෑ ඉතින් ඒත්......"

"ඒත් කියන්නෙ......ඔයා දන්නවා කුක් මන් කවදාවත් ඔයාට හොද නැති දෙයක් කරන්නෑ කියලා පැටියෝ......ආච්චි අම්මා ඉල්ලන එකම දේ මේක......"

"හරි බලමුකෝ....."

"ඕ අපි බලමුකො......."
































අලුත් එකක්........හිතට ආව අමුතු අදහසකට ලිව්වෙ.......කියෝලා බලන්න හොදනම් vote comment කරන් යන්න......
අලාවියෝ කුකීස්......💓💓
Yunhee......⚶🚫

𝘕𝘦𝘷𝘦𝘳 𝘉𝘦 𝘈𝘭𝘰𝘯𝘦 | 𝘑𝘪𝘬𝘰𝘰𝘬 |Where stories live. Discover now