Chapter 13 End

164 28 4
                                    

"ජන්කුක් ඔයා ඇත්තටම ආයි මාව දාලා යන්නෙ න නේද"

"නෑ මගෙ රෝස් ප්‍රොමිස් ආයි කොහෙවත්ම යන්නෑ"

"ජන්කුක් දන්නවද ජිමින් හිතුවෙ ජන්කුක් ට ජිමින්ව එපා වෙලා දාලාගිහින් කියලා.....
ජිමින්ට .....!
ගොඩක් දුක හිතුනා.......ජිමින්ට ජන්කුක් ගාවම ඉන්නෝනි උනා........!ඒත් ජන්කුක් ආවෙ නැතිඋනාම ජිමින්ට හිතුනා හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න......!"

"අනේ ආයි එහෙම කරන්න එපා හොදද.....
ජන්කුක්ට ජිමින්ව ගොඩක් වටිනවා බේබි
ඔයා තමයි ජන්කුක්ගෙ හුස්ම.....මගෙ මැනික
ඔයාට එවෙලෙ මොනාහරි වෙලා තිබුනනම් දැනටමත් මගෙ පපුව පැලිලා මැරිලා ඇති ඒන්ජල්......! "

"ජන්කුක් මන් ආදරෙයි ඔයාට ගොඩක්"

"ආහ්...."

"මන් ආදරෙයි හියුන්ග්"

"ආපහු කියන්න මැනික"

"මන් හියුන්ග් ට ආදරෙයි....ගොඩා......ක්"

"මාත් ගොඩාක් ආදරෙයි රෝස්"



































"ඌප්ස් සොරි මන් මොකුත් දැක්කෙ නෑහ්"

"අහ්......ආච්චිඅම්මා ඔයා මොකක්ද"

"නෑ මන් මේ ජිමින් මොකෝ කරන්නෙ බලන්න ආවෙ......"

"ආච්චිඅම්මා ජිමිනිට ඔයාව ගොඩක් මිස් උනා අනේව්"

"මේ කොල්ලා හිතුවක්කාර වෙලා මොකක්ද කලේ ආ ආච්චිඅම්මට එහෙදි හාට් ඇටෑක් ආව නැති ටික විතරයි හුම්....ආයි හවුවෙන්නකො මට පන්ඩිත වැඩ කරලා"

"හරි හරි සොරි ජිමින් හොද ලමයෙක් "

"හරි හරි මන් යනෝ"

"බායි ආච්චිඅම්මා අයි ලව් යූ"

"මී ටූ ජිමිනී"

"යකො මමද දැන් මෙයාගෙ මුනුබුරා ඔයාද "

"දෙන්නම වගේ නේ "

"ආහ්"

"හිහී "

"මේ කොල්ලා හොදටම පන්ඩිත වෙලා
ඒයි කොහෙද දුවන්නෙ ඔහොම ඉන්නවා ආයිශ්"

මුලු කුටිය වටේම ජිමින් බඩු උඩ නැග නැග දුවද්දි ජන්කුකුත් ඒ පස්සෙන්ම ජිමින්ව අල්ලන් දිව්වා අන්තිමට ජිමින් ව කෝමහරි අල්ලන් බිත්තියට තද කරගෙන හිමින් ජිමින්ගෙ තොල් වලට පාත් උනේ ජිමිනා ඇස් ලොකූ කරන් බලන් ඉද්දී.......ටික වෙලාවක් හාදුවෙ අතරමන් වෙලා හිටපු දෙන්නම kiss එක break කලේ හුස්ම් හොයන ගමන්.........

"හියුන්ග්....හ්"

"මගෙ රෝස් ස්තූතියි මැනික මට ආදරේ කියලා දුන්නට මේ රාක්ශයව නැති කරලා දැම්මෙ ඔයා රෝසමල........මන් හුගක් ආදරෙයි මගෙ පන.....
ඈතට යන්න එපා කවදාවත්ම මගෙන් හුස්ම නවතීවි මගෙ......මගෙ මැනික වෙනුවෙන් මන් ඕනම දෙයක් කරන්නම්......! ඒත් මාව කවදාවත් දාලා යන්න එපා රෝස් ඔයා නැතුව එක මොහොතක්වත් මට ඉන්න බෑ මට මැනික
ආදරෙයි මන් කියාගන්න බැරි තරම් ඒන්ජල්....!"

"හියුන්ග් නැතුව මන් කොහොම ඉන්නද හියුන්ග්.....මාත් ගොඩා......රියක් ආදරෙයිනෙ ඔයාට......"

"මගෙ හුරතලේ එහෙනම් අපි අද ඉදන් අලුතින් පටන් ගමු........"

"සරාන්හේ හියුන්ග්"

"සරාන්හේ රෝස්"




























End







ඒකත් ඉවරයි
හුගක් ලස්සන නෑ ඉතිම් මොනාහරි කොටන් යන්න
saranghaaee🌸

🎉 You've finished reading 𝘕𝘦𝘷𝘦𝘳 𝘉𝘦 𝘈𝘭𝘰𝘯𝘦 | 𝘑𝘪𝘬𝘰𝘰𝘬 | 🎉
𝘕𝘦𝘷𝘦𝘳 𝘉𝘦 𝘈𝘭𝘰𝘯𝘦 | 𝘑𝘪𝘬𝘰𝘰𝘬 |Where stories live. Discover now