Chapter 11

133 23 2
                                    


"ජන්කුක් එන්නකෝ.......ඇයි ඔයාහ් මේ ටිකේම ආවෙ නැත්තෙ මට පාලුයිනෙ ඔයා කවද්දා එන්නෙ"

"අහන්න රෝස් මන් ලොකු වැඩක ඉන්නෙ දැන් ඔයා තියන්නකො හොද බේබි වගේ "

"ඉතින් ඔයාමයි කිව්වෙ මට ආදරෙයි කියලා
එහෙම කියලා ඔයා මාව බලන්නවත් එන්නැතුව හිටියම හරිද "

"ආහ්.......ඒන්ජල් ජස්ට් ලිස්න් ටු මී මන් ලොකු වැඩක ඉන්නෙ ඒනිසා දැන් තියන්න අයි ප්‍රොමිස් යූ
මන් ඉක්මනටම එන්නම් හොදද"

"හරි "
















ඒත් ජිමින් බලන් හිටියා එයාගෙ ජන්ග්කුක් එනකම්  .............




























ගොඩක් දවස් ගොඩක් වෙලා......ඇස් රිදෙනකම්ම බලන්  හිටියා




























තමන්ට කවදාවත් නොලැබුන ආදරයක් එකපාර ලැබිලා එකපාරටම ඈතට ගියාම දැනෙන වේදනාව කියලා නිම කරන්න බැහැ

























"ජන්කුක් ඔයා එන්නැද්ද ජන්කුක් ජිමින්ව බලන්න අනේ එන්නකො අද හය වෙනි දවස"

" අහන්න අදිරැජිනියනි ඔයා දැන් මේ කෑම නොකෑවොත් මට සිද්ද වෙනවා මේ ගැනැ රාජමාතාවට දැනුම් දෙන්න"

"මට කන්නෝනි නෑහ්"

"අහන්න කුමරුනි"

"මට අහන්නෝන නෑ ටේ මට ඕනි ජන්කුක්ව එයා ඇයි එන්නැත්තෙ එයා මොනාටද ජෝශන් වලට ගියේ"

"අහන්න කුමරුනි අදිරාජ්‍ය මේ තොරතුරු මොනාවත් කියන්න අවසර දීලා නෑ"

"ඒ කියන්නෙ මටවත්....."

"ඔව්.....හ්"

"හ්......හරී.....හ්   කෝ දෙන්න ඕක මම කන්නම් රාජ්‍යමාතාවට කියන්න එපා"

"හරි කුමරුනි"

කෑම ප්ලේට් එක රූම් එකට ගත්තු ජිමින් හයියෙන් දොර වහලා ඇතුලෙන් ලොක් කලේ හිතේ තවත් වේදනාව දරන් ඉන්න බැරි කමට

ජන්කුක් කිව්ව තරම් එයාට ආදරේනම් ඇයි එයා ජිමින්ව බලන්න එන්නැත්තෙ.......ජිමින් ජන්කුක්ව මගෑරියා තමයි මුලින්......ඒත් ජිමින්ට ඕනම වෙලාවෙ ජන්කුක් නැහැ........ජන්කුක් දැන් තමන්ට ආදරේ නැද්ද දැන්......ජන්කුක් ට ජිමින් ව එපා වෙලාවත්ද......ඒ හැමදේම ජිමින්ගෙ හිතට වදදුන්න......


















































ජිමින් එකපාර අර කෑම ප්ලේට් එකම ඩස්ට්බින් දාල ඇදේ අයිනකින් වාඩිවෙලා දනහිස් දෙක උඩින් ඔලුව තියන් ටික වෙලාවක් හිටිය

"ඇයි මට එයාව මතක් වෙන්නෙ මෙච්චරම"

"මන් ජන්කුක් ට ආදරෙයිද ......"

".ඉතින් මට ආදරේ කරන්න බැරිද....."

"ජන්කුක් ජිමින් එක්ක තරා වෙලා හිටියා ඇති නේද"



































ඔන්න ගියා ඒනම්
බායි 🌸🍃

𝘕𝘦𝘷𝘦𝘳 𝘉𝘦 𝘈𝘭𝘰𝘯𝘦 | 𝘑𝘪𝘬𝘰𝘰𝘬 |Where stories live. Discover now