Chapter 2

209 32 1
                                    


"උතුමානෙනි ඉතින් මොකෝ වෙන්නෙ....."

"මොනා වෙන්නද .......මට කෙලවෙන එක විතරයි වෙන්නෙ....."

"එහෙම කියන්න එපා උතුමානෙනි.......රාජමාතාව ඔබතුමා පොඩි කාලෙ ඉදම්ම ඔබතුමාට අවැඩක් වෙන දේවල් කලේ නෑනෙ......ඉතිම් උතුමානෙනි ඔයාගෙ කල වයසත් හරි නිසා අනික අපෙ රාජ්‍ය ට අදිරාජිනියකුත් නැති නිසා ඔබතුමාට සහකරුවෙක් හොයන එක ඔබතුමාටත් රාජ්‍යටත් දෙකටම හොදයිනෙ......"

"අනේ හොබී හ්‍යුන්ග් මේ.....ඇත්තමයි
ඔය කියන කොල්ලාව හම්බුනොත් මන් ඇත්තමයි.....හහ් අනික ආච්චිඅම්මා කියන තරම් කොහොමද අනේ කොල්ලෙක් කියුට් වෙන්නෙ ශුවර් එකට ඔය කොල්ලා ආච්චිඅම්මව රවට්ටන් ඇත්තේ.....ඒව කොහෙද මාත් එක්ක.....අල්ලගන්නම්කො මන් ඔය කියන කෙනාව ඉක්මනටම......"

"ආහ් උතුමානෙනි ඔච්වර නපුරු වෙන්න එපා හලෝව්.....ආහ් සොරි සොරි පුරුද්දට......"

"මන් නපුරු නෑ හ්‍යුන්ග්......ඔයා දන්නවනෙ මන් කොල්ලෙක්ට තියා කෙල්ලෙක්ටවත් ආස නෑ කියලා....."

"හරි හරි ඉතිම්.....කවුද දන්නෙ අපේ උතුමානන්ට ඒ කෙනාව දැක්කම කොහොම හැගීමක් පහල වේවිද කියලා ආහ්......"

"එහෙම හැගීමක් එන්නෙ නැ එච්චරයි......"

"උතුමානන් කැමති වේවි.....මට නිකමට එහෙම හිතෙනවා...."

"බලමුකො හහ්...."










" රාජ්‍යමාතාවෙනි.....ඔබතුමිය ඇයි මාවම තෝරගත්තෙ.....අනික උතුමානන් කොහොමත් මන් වගේ කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ....."

"අනේ මගෙ දරුවෝ......මෙච්චර කියුට් ලස්සන කොල්ලෙක්ට අදිරාජ්‍යා කැමති නොවුනොත් තමයි පුදුමෙ......"

"අනේ රාජ්‍යමාතව ඔහොම කියද්දි ලැජ්ජයි අනේ"

" ඔන්න ඔහොම හිනා වෙලා ඉන්න මගෙ දරුවො....මට විශ්වාසයි මගෙ කුක් ඔයා එක්ක හැමදාමත් සතුටින් ආදරෙන් ඉදීවි කියලා......"

"ඒත්......මම ඔයාලගෙ වන්ශයෙ කෙනෙක් නෙමෙයිනෙ රාජ්‍යමාතවනි "

"මන් ඔයාව තෝරගත්තෙ මගෙ කුක්ට ආදරනීය රැජිනක් විදිහට මිසක් වන්ශයක් බලාපොරොත්තුවෙන් නෙමේ මගේ දරුවො......මට විශ්වාසයි ඔයා එයාව හොදින් බලාගනීවි කියලා......"

"මන් උපරිම උත්සාහ කරන්නම්......"

"අහන්න පාක් කුමරුනි.....හෙට උදෙන්ම වනාන්තරයට ඇතුල් වෙන පාර ලග ඉන්න....."

"රාජ්‍යමා......"

"මට දැන් ඉදන් ආච්චිඅම්මා කියන්න මගෙ දරුවෝ...හ්ම්"

"හ්..හරි ඒත් ආච්චිඅම්මා ඇයි මන් එතන ඉන්නෝන...."

"මන් ඒක එවෙලෙට කියන්නම්කෝ...."










"මෙන්න ගන්න අලුත්ම perfume එකක්.......හැමදාම නැහෑ.....ගන්න ගන්න.....ආ නෝනා මේ බලන්න......"

"අලුතින්ම ගෙනාපු සේද රෙදි......අලුතින්ම ගෙනාපු සේද රෙදි......හැමෝම බලන්න....."

"ආයිශ් ආච්චිඅම්මා කොහෙටද අප්පා මාව .ඒ එක්ක ආවෙ......"

"ඇයි කුක් ඔයා මීට කලින් මෙහෙට ඇවිත් නැත්ද......"

"ඇවිත් තියෙනවා අනේ ඒත් මෙහෙම වෙස්වලාගෙන නෙමේ"

"හරි ඉතින් මෙහෙම ආවයි කියලත් ලොකු අවුලක් නෑනෙ "

"සෙද්ද තමා "

"යමු යමු....හුග කාලෙකින් මන් මේ වනාන්තරේට ඇතුල් වෙන පාරෙ කඩ වීදි දිගේ යන්නෙ ......"

"මමත් ආච්චිඅම්මා......ඔයා මොනාහරි .......ඔහ්
ෆක්ක් මොන......."

"ඕහ් සමාවෙන්න මට "

දෙවියනේ ඒ ඇස්......මනුස්සයෙක්ද නැත්තම් සුරදූතයෙක්ද.......

"හ්....හරි කමක් නෑ....."

"මියානේහ් ඔයාගෙ ඇගේ හැප්පුනාට......මන් දැක්කෙ නැහැ "

"කමක් නෑ....."

දෙවියනේ......මට ඒ මොකක්ද උනේ......ඒ වගේ ඇස් දෙකක් මිහිපිට කෙනෙක්ට තියෙන්න පුලුවන්ද.......මන් ඒ හීනයක්ද දැක්කෙ.....

මන් ඒ හීනයක්ද දැක්කෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ ඇස් දෙක වශියක්....
මට එයාව ඕනි






























හැමදාටම................




























hi komd
kamathinm vote comment krn yanna
bye 💓

𝘕𝘦𝘷𝘦𝘳 𝘉𝘦 𝘈𝘭𝘰𝘯𝘦 | 𝘑𝘪𝘬𝘰𝘰𝘬 |Where stories live. Discover now