Chapter 9

138 23 2
                                    

"ඇයි බේබි සද්දයක් නැත්තෙ.....හ්ම්ම්ම්"

"මොකුත් නැ......හ්"

"කෝ මෙහේ එන්නකො මන් ගාවට"

"ඇ....ඇ...යි ඒ "

"ඇයි එ අහන්නෙ.......එන්නකෝ අනේව්...."

ජන්කුක් ගාවට ගියපු ජිමින් ව බලෙන්ම ඔඩොක්කුවෙ ඉන්දගත්තු ජන්කුක් හිමින් හිමින් 
ජිමින් ගෙ තොල් වලට පහත් උනේ ජිමින්ගෙ ඇස් එකපාට්ට ලොකු වෙද්දි

"ඒන්ජල් ඔයා දන්නවද දෙයක් "

"මොකක්ද..."

" මට තමා මේ ලෝකෙ වටිනම තෑග්ග හම්බෙලා තියෙන්නෙ......වටිනම දේ"

"ඒ.....මොකක්ද "

"ගෙස් කරන්න බේබි"

"ම්ම්ම්හ්  චොක්ලට් සිරප් නාවපු ලොකූ ඩෝනට් එකක් "

"වට්......"

"ඇයි හිනාවෙන්නෙ "

"නෑ ඔයා හිතන්නෙ ඒක වටින දෙයක් කියකද බේබි "

"මට අනුවනම් චොක්ලට් සිරප් දාපු ලොකූ ඩෝනට් එකක් කියන්නෙ හුගාක් වටින එකක්
ඔයාට එහෙම නෙමේද"

" හ්ම් චුට්ටක් ඒ වගේ.....හබෑ ඩෝනට් එකක් නම් නෙමේ මෝචියක් "

"ඔයා මෝචි කනවද මන්නම් කන්නෙ නෑ හැබැයි අනේ මන්දා ඉස්සර කෑව දැන්නම් ඒව හෙන ඊව් නෙ "

"ඕ ගෝඩ් ජිමින් ඔයාට මන් කිව්ව එක තාම තේරුන් නැද්ද රෝස්"

"මොකක්ද"

"ආහ් ok ok අපි පස්සෙ ඒ ගැන ඩිස්කස් කරමුකො..... ම්ම්හ් අපි දැන් මොකද කරන්නෙ "

"දැන් මට කන්නෝනෙ"

"ඈහ්"

"ඇයි ඒක අපි කරන දෙයක් නෙමේද.....මට බදගිනී "

"ඔහ් ගෝඩ් ඇයි ඔයා මෙච්චර cute රෝස්"

ඒකටනම් ජිමින් බලන් ඉද්දි රතු උනා.....ජන්කුක්ට හිනාවක් පැන්නෙ ඉබේටමයි.......ඒත් ඒ හිනාව දිවටම තියේවිද








































"තරු ගොඩක් ලස්සනයි නේද "

"ම්හ්"

"ඔයා වැඩිපුරම ආස තරු වලටද"

"ම්හූ"

"ඒනම්"

"ම්න් ඉස්සරහ ඉන්න මේ පුන්චි හදට "

"........."

"අපි දැන් නිදාගමු හද බැලුවා ඇති "

"අනේ..හ් තව ටික..."

"මන් එක පාරක් කිව්ව බේබි "

"හහ්......"













































මන් ගියා ඒනම්
bye 🌸

𝘕𝘦𝘷𝘦𝘳 𝘉𝘦 𝘈𝘭𝘰𝘯𝘦 | 𝘑𝘪𝘬𝘰𝘰𝘬 |Où les histoires vivent. Découvrez maintenant